Poddak kiyanne laksha 5 kata wage daඑච්චර ඕනේ නෑ.. පොඩ්ඩක් වාහන මිල බැස්සොත් ඇති..![]()
![]()
පව් බන් අහිංසක මිනිස්සු. වැඩි දෙනාට එච්චර තේරුමක් නෑ සල්ලි වියදන් කරන හැටි ගැන.ගේ හදන්න දෙන ආධාර වලින් ගුපියො ලක්‍ෂ විස්සට ගේ හදල ඉතිරි තිහට වාහන ගන්න එක කරන්නෙ
ehemada ?Wahana loku ganak condemn wennath ati neh me seen eka hinda
ඩොකෙක් පැදපු වන්ඩිය මල්ලිතාම හරියට වතුර බැහැල නෑ. සතියක් දෙකකින් මඩ ටික එහෙම හෝදලා මින්ට් කන්ඩිෂන් එකෙන් ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි.