🛑🛑 ඉස්සරහාට තවත් වාහන මිල අඩු වෙයිද ?🛑🛑

ඉස්සරහාට තවත් වාහන මිල අඩු වෙයිද ?

  • ඔව්

    Votes: 46 52.3%
  • නෑ

    Votes: 42 47.7%

  • Total voters
    88
  • Poll closed .

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    තාම හරියට වතුර බැහැල නෑ. සතියක් දෙකකින් මඩ ටික එහෙම හෝදලා මින්ට් කන්ඩිෂන් එකෙන් ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,934
    113
    Chanda pondu etukireema 01

    Vitz Laksha 12 hurry up
    ( Ganwathurata yatavee atha)
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,080
    15,665
    113
    35
    Spain
    ගේ හදන්න දෙන ආධාර වලින් ගුපියො ලක්‍ෂ විස්සට ගේ හදල ඉතිරි තිහට වාහන ගන්න එක කරන්නෙ
    පව් බන් අහිංසක මිනිස්සු. වැඩි දෙනාට එච්චර තේරුමක් නෑ සල්ලි වියදන් කරන හැටි ගැන.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    තාම හරියට වතුර බැහැල නෑ. සතියක් දෙකකින් මඩ ටික එහෙම හෝදලා මින්ට් කන්ඩිෂන් එකෙන් ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි.
    ඩොකෙක් පැදපු වන්ඩිය මල්ලි 😉