ඩොකා හවසට කඩේ යන්න පාවිච්චි කරපු එක වෙන්ඩ ඇති.ඩොකෙක් පැදපු වන්ඩිය මල්ලි![]()
ඩොකා හවසට කඩේ යන්න පාවිච්චි කරපු එක වෙන්ඩ ඇති.ඩොකෙක් පැදපු වන්ඩිය මල්ලි![]()
ඉතින් හරිනේ.. අර ගංවතුරට අහු වෙච්ච ඒවා ගැන ඌ අනාගත වාක්ය කියලා තියෙන්නේ.. එහෙම එකක් දැන් 12 කට ගන්න පුළුවන්Vitz ලක්ෂ 12 ට අඩු වෙනවා කියා කියා ඉස්සර මේකේ ජෙප්පෙක් හිටියා උගෙන් තමා ඕක අහන්න ඕනෙ.
.@yapa100 @Bitter Truth @helplesser @nalin0001 @Lovtusවාහන ගනන් අඩුවෙන්නේ නෑ. EPF අරමුධල මංකොල්ල කාපු උඩුරැවුල් පොන්නලාල් හිවලාගේ ලීසින් කලු කඩ කඩන් වැටෙනවා කියලා වැඩි කරපු ටැක්ස් ආයෙත් අඩු කරන්නේ නෑ.
එතකොට වාහන මිලට මොකක්ද වෙන්නේ ?ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට ඉන්ෆ්ලෙශන් පටන් ගන්නවා
