🛑🛑 ඉස්සරහාට තවත් වාහන මිල අඩු වෙයිද ?🛑🛑

ඉස්සරහාට තවත් වාහන මිල අඩු වෙයිද ?

  • ඔව්

    Votes: 46 52.3%
  • නෑ

    Votes: 42 47.7%

  • Total voters
    88
  • Poll closed .

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    Vitz ලක්ෂ 12 ට අඩු වෙනවා කියා කියා ඉස්සර මේකේ ජෙප්පෙක් හිටියා උගෙන් තමා ඕක අහන්න ඕනෙ.
    ඉතින් හරිනේ.. අර ගංවතුරට අහු වෙච්ච ඒවා ගැන ඌ අනාගත වාක්‍ය කියලා තියෙන්නේ.. එහෙම එකක් දැන් 12 කට ගන්න පුළුවන් :love2:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වාහන ගනන් අඩුවෙන්නේ නෑ. EPF අරමුධල මංකොල්ල කාපු උඩුරැවුල් පොන්නලාල් හිවලාගේ ලීසින් කලු කඩ කඩන් වැටෙනවා කියලා වැඩි කරපු ටැක්ස් ආයෙත් අඩු කරන්නේ නෑ :dull:.
     
    • Wow
    Reactions: Kumbhakarna22

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,525
    13,210
    113
    🌎
    Vitz එක ලක්ෂ 12
    Alto එක ලක්ෂ 7
    Three wheeler එක ලක්ෂ 3
    Pulsar එක ලක්ෂ 1.5
    Dio එක 30,000

    2010 Pleasure එකක් වගේ ගන්නවානම් අපි seller ට 50,000 දෙන්න ඕනේ

    මන මස්ත මගන් මන මස්ත මගන්
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    වාහන ගනන් අඩුවෙන්නේ නෑ. EPF අරමුධල මංකොල්ල කාපු උඩුරැවුල් පොන්නලාල් හිවලාගේ ලීසින් කලු කඩ කඩන් වැටෙනවා කියලා වැඩි කරපු ටැක්ස් ආයෙත් අඩු කරන්නේ නෑ :dull:.
    @yapa100 @Bitter Truth @helplesser @nalin0001 @Lovtus 🤭
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට ඉන්ෆ්ලෙශන් පටන් ගන්නවා
     
    • Wow
    Reactions: Kumbhakarna22

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ගන්වතුරට අහු උන වාහන සේල වල් වාහන නම් අඩුවට දාල ඉක්මන් එකේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,993
    113
    kandy
    දැන් ඩොලර් එක 309 නේ . අඩු වෙන්න බෑ ඉතින්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    අප්‍රේල් වලින් පස්සේ සමාජ ආරක්සන බද්දකුත් ඇඩ් වෙනවා පර්සන්ල් ඉම්පොර්ට් වලට 2.5% ඒක ඇඩ් වෙලා එකටත් එක්කම ටැකස් එක හැදුනම මිලියන දහයකට ලක්ස 5 වගේ වැඩ් වීමක් තියෙනවා. කොහොමත් දැන් 99% වාහන අරන් ඉවරයි. ඉතුරු උන් ටිකත් අප්‍රේල් වලට කලින් දාල තියෙන්නේ. කිසිම වෙනසක් වෙන්නෙ නෑ. සල්ලි නැත්තම් අදායම් වැඩි කරගන්න විදියක් බලහල්ලා. :yes: