🛑🛑 හයියෝ අපේ ගෙදරට හොරු පැනලා.... Help Help Help.... 🛑🛑

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    වල් පරයා...මට ඕකව හම්බුනානම් හම ගහනවා...

    කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා තියෙන්නේ.. :angry: :angry: :angry:

    පොලොස් ගෙඩියක් අරගෙන ගිහින්..😭😭 මටත් කිව්වේ පිටිපස්සේ ගෙදර ඇන්ටි..:shocked::shocked::shocked:

    මට කියපල්ලාකෝ වදයක් නොවී හදාගන්න පුලුවන් හොඳ ඇල්ටේෂන් බල්ලෙක්... හැබැයි ඌට හොරු අල්ලන්න පුලුවන් වෙන්න ඔනේ..:yes: ඌට බෙහෙත් ගහන්න ඉන්ජෙක්ෂන් ගහන්න අරවා මෙව්වා සුකුරුත්තම් කරන්නනම් අපිට වෙලාව නෑ..:no:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    Jeppek venna athi
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වල් පරයා...මට ඕකව හම්බුනානම් හම ගහනවා...

    කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා තියෙන්නේ.. :angry: :angry: :angry:

    පොලොස් ගෙඩියක් අරගෙන ගිහින්..😭😭 මටත් කිව්වේ පිටිපස්සේ ගෙදර ඇන්ටි..:shocked::shocked::shocked:

    මට කියපල්ලාකෝ වදයක් නොවී හදාගන්න පුලුවන් හොඳ ඇල්ටේෂන් බල්ලෙක්... හැබැයි ඌට හොරු අල්ලන්න පුලුවන් වෙන්න ඔනේ..:yes: ඌට බෙහෙත් ගහන්න ඉන්ජෙක්ෂන් ගහන්න අරවා මෙව්වා සුකුරුත්තම් කරන්නනම් අපිට වෙලාව නෑ..:no:

    @2osama thamai inne ithin?

    eka newei පිටිපස්සේ ගෙදර ඇන්ටි mokatada ublage gedara wena dewal balan inne?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    යාකෝ සතෙක්ට කන්න බොන්න දීලා බෙහෙත් කරලා බලා ගන්න බැරි නම් සත්තු හදන්න එපා. Security system එකක් හරි cctv හයි කර ගනින්.
    කන්න බොන්න දෙන්න පුලුවන්..ලෙඩක් උනොත් විතරයි බෙහෙත් කරන්නේ මන්.. :yes:
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    වල් පරයා...මට ඕකව හම්බුනානම් හම ගහනවා...

    කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා තියෙන්නේ.. :angry: :angry: :angry:

    පොලොස් ගෙඩියක් අරගෙන ගිහින්..😭😭 මටත් කිව්වේ පිටිපස්සේ ගෙදර ඇන්ටි..:shocked::shocked::shocked:

    මට කියපල්ලාකෝ වදයක් නොවී හදාගන්න පුලුවන් හොඳ ඇල්ටේෂන් බල්ලෙක්... හැබැයි ඌට හොරු අල්ලන්න පුලුවන් වෙන්න ඔනේ..:yes:ඌට බෙහෙත් ගහන්න ඉන්ජෙක්ෂන් ගහන්න අරවා මෙව්වා සුකුරුත්තම් කරන්නනම් අපිට වෙලාව නෑ..

    :no:
    උබට බල්ලෙක් නාවල කරල ඉන්ජෙක්ශන් ගහලා බලා කියා ගන්න වෙලාවක් එහෙම නෑත්තම් මෙක තමා භාන්ඩෙ, ඈදගෙන රෑට රෑට බව් බව් ගගා නයිට් ගහනන්න තියෙන්නේ..

    1738559894223.png
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    කන්න බොන්න දෙන්න පුලුවන්..ලෙඩක් උනොත් විතරයි බෙහෙත් කරන්නේ මන්.. :yes:
    එහෙනම් වල් බල්ලෙක් හොයා ගනින්. උන් පොඩි සද්දයක් ආවත් බුරනවා. හොඳ breed ඒකක සතෙක් හදනවා නම් ඌට වියදම් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි from vet visits to vitamins etc.
     
    • Sad
    Reactions: Kumbhakarna22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කන්න බොන්න දෙන්න පුලුවන්..ලෙඩක් උනොත් විතරයි බෙහෙත් කරන්නේ මන්.. :yes:

    පිස්සු බලු බෙහෙතට කලින් කලට විදින්න ඕන
     
    • Like
    Reactions: Kumbhakarna22

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    339
    428
    63
    වල් පරයා...මට ඕකව හම්බුනානම් හම ගහනවා...

    කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා තියෙන්නේ.. :angry: :angry: :angry:

    පොලොස් ගෙඩියක් අරගෙන ගිහින්..😭😭 මටත් කිව්වේ පිටිපස්සේ ගෙදර ඇන්ටි..:shocked::shocked::shocked:

    මට කියපල්ලාකෝ වදයක් නොවී හදාගන්න පුලුවන් හොඳ ඇල්ටේෂන් බල්ලෙක්... හැබැයි ඌට හොරු අල්ලන්න පුලුවන් වෙන්න ඔනේ..:yes: ඌට බෙහෙත් ගහන්න ඉන්ජෙක්ෂන් ගහන්න අරවා මෙව්වා සුකුරුත්තම් කරන්නනම් අපිට වෙලාව නෑ..:no:
    වල් බල්ලෙක් ට උනත් ලෙඩ හැදෙනවා වෙලාවට බෙහෙත් දෙන්න ඕනේ කන්න දෙන්න ඕනේ එහෙම බැරි නම් සත්තු හදන්න එපා උන් පව් cctv ගහගන්න ඉවරයි නේ වැඩේ හොරු පැන්න කිවුවාම මම හිතුවේ ගේම සුද්ද කරලා කියලා පොලොස් ගෙඩියක් කඩන් ගියාම ඔච්චර පෙරේත නම් බල්ලෝ හදන්න ගෙනාවම ඌට කන්න දෙන එකකුත් නෑ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    වල් පරයා...මට ඕකව හම්බුනානම් හම ගහනවා...

    කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා තියෙන්නේ.. :angry: :angry: :angry:

    පොලොස් ගෙඩියක් අරගෙන ගිහින්..😭😭 මටත් කිව්වේ පිටිපස්සේ ගෙදර ඇන්ටි..:shocked::shocked::shocked:

    මට කියපල්ලාකෝ වදයක් නොවී හදාගන්න පුලුවන් හොඳ ඇල්ටේෂන් බල්ලෙක්... හැබැයි ඌට හොරු අල්ලන්න පුලුවන් වෙන්න ඔනේ..:yes: ඌට බෙහෙත් ගහන්න ඉන්ජෙක්ෂන් ගහන්න අරවා මෙව්වා සුකුරුත්තම් කරන්නනම් අපිට වෙලාව නෑ..:no:
    පොලොස් ගෙඩියක් ගෙනිහින් උබට ඔච්චර අමාරු නම් ගෑස් ටැංකිය වගේ ඉස්සුවොත් උබට පපුවේ අමාරුව හැදෙයි. 🤣
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බෙහෙත් අරන් දෙන්න කරන්න බැරිනම් සත්තු හදන්න එපා. හදන එවුන්ටත් එක්කම පව් ගෙවන්න වෙයි. උනුත් ලෙඩ වෙනවා අසනීප වෙනවා. ජර්මන් ෂෙපර්ඩ් නම් කැල්සියම්, B plus E අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා මුල් කාලෙ. ඊට අමතරව බෙහෙත් විදින්න ඕන ලෙඩ කීපෙකට immunity හැදෙන්න. වාර්ෂිකව පිස්සු බලු බෙහෙත විදින්න අනිවාර්යයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,898
    113
    Mother Earth
    කලුයි කිව්වාම මතක් වුණේ අනුරාධව. හැබැයි කෙට්ටු නෑනේ. 🤔 එළකිරියෙම එකෙක් වෙන්න පුළුවන් ඔය පොලොස් ගෙඩිය හොරකම් කරේ. 🤷‍♂️