🛑🛑 ONLINE ඉගෙන ගැනීම සදහා උදව්වක් අවශ්‍යයි🛑

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මේකයි විස්තරය

    මගේ අම්මා උගන්න පාසල තියෙන්නේ බස්නාහිර පලාතෙන් පොඩ්ඩ්ක් එහාට වෙන්නේ.උගන්නේ 3 වසරට.පන්තියේ ලමයි 14ක් ඉන්නවා.එක ලමයෙක් ඔටිසම්.එතකොට සාමාන්‍ය ඉගෙන ගන්න ලමයි 13ක් ඉන්නවා.කලින් කොරෝනා වෙලාවෙදි ඔන්ලයින් ඉගැන්වීම කලේ නෑ.ප්‍රාථමික පන්තිවලට ඔන්ලයින් ඉගැන්වීම පොඩ්ඩක් ප්‍රායෝගික මදි ඒ ලමයින්ට ඉගැන්වීම් බොහෝමය්ක් කෙරෙන්නේ ක්‍රියාකාරකම් මගින් නිසා සහ අලුතෙන් අකුරු වගේ දේවල් වලට අතහුරු කරවනකොට ලග ඉනදලම කියාදෙන්න ඕනි නිසා.වැරදක් සිදුවුනොත් දිගටම ඒ වැරැදද කරනවා.ඒ වුනාට කොරෝනා දැන් ඉවරයක් වෙන දවසක් අපිට හිතන්න බැරි නිසා ඔන්ලයින් උගන්න යොමු වෙන්න සිද්ද වුනා.ඒ වුන්නට පන්තියේ සාමාන්‍ය ලමයි 13න් 7කට විතරයි zoom ක්ලාස් එකකට එන්න පුලුවන් ෆෝන් තියෙන්නේ.තවත 6කට ඒ පහසුකම නෑ.අර ඔට්සම් ලමයා නැතුව.දැනට පැවරුම් දැම්මත් සදුදා ඉන්දලා දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා.එතකොට අර ලමයින් 6 දෙනාට කරන්න විදිහක් නෑ.දැනට අහලා බැලුවම එයාලත් අනිත් ලමයින්ගේ ගෙවල් වලට යනන් කියලා කිව්වා.ඒ වුනත ඒක ප්‍රායෝගික මදිනේ..මේ හැමෝම ෆෝන් තමයි පාවිච්චි කරන්නේ.එක ලමයෙක්ටවත ලැප් එකක් නෑ.ඉතිං ඔයාලා කවුරුම හරි කෙනෙක් ලග කලින් භාවිතා කරලා දැන් අයින් කරපු පරණ ස්මාර්ට් දුරකතනයක් තියනවා නම් හා ඒක මේ ලමයෙක්ට පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා නම් මට පුලුවන් ඔයාලව ඒ ලමයෙක් සමග සම්බන්ධ කරන්න.මේ ලමයින්ගේ දෙමාපියෝ දවසේ රස්සා කරන අය හරි ගාමන්ට් යන අය වගේ අද්යාපනික් පසුබිමකින් එන අය නෙමෙයි.සමහරුන්ට නන් අද්‍යාපනයේ වටිනාකමක් දන්නේත නෑ.සමහරුන්ට තිබුනත මේ වෙලාවේ හැකියාවක් නෑ.පුලුවන් අය මට pm එකක් දාන්න මම සම්බන්ධ කරලා දෙනනම් ලමයෙක්ව.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඕක ලංකවේ හැමතැනම තියන ප්‍රශ්නයක්
    රජයෙන් කියනවා online කරන්න කියලා
    මෙහෙම ළමයිට මොකද කරන්නේ කිසිම විසදුමක් නැහැ
    ඕක අපි නෙමේ මචන් රජයෙන් කරන්න ඕනේ වැඩක්
    එක ළමයෙක්ට හරි ඉගන ගන්න බැරි වෙනවා කියන්නේ මානව අයිතීන් කඩ කිරීමක්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඕක ලංකවේ හැමතැනම තියන ප්‍රශ්නයක්
    රජයෙන් කියනවා online කරන්න කියලා
    මෙහෙම ළමයිට මොකද කරන්නේ කිසිම විසදුමක් නැහැ
    ඕක අපි නෙමේ මචන් රජයෙන් කරන්න ඕනේ වැඩක්
    එක ළමයෙක්ට හරි ඉගන ගන්න බැරි වෙනවා කියන්නේ මානව අයිතීන් කඩ කිරීමක්
    ඔව් ඒක තමයි.හැමෝම අසරණයි.අපි අපිම පුලුවන් විදිහකට පුලුවන් දෙයක් කරගන්න වෙනවා.කැම්පස් එකෙත ඉන්නවා ඔන්ලයින් එන්න බැරි ලමයි.සමහරුන්ට සිග්නල් නෑ.උපකරණ නෑ.එයාලගේ ඇසයිමන්ට් එහෙමත් අපි කරලා යවනවා ඕනි තරම්.මේ වෙලාවේ හැමෝම එකිනෙකාට කරගන්න උදව්වක් තමයි ඉතුරු වෙන්නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    Machan, nikamata kiyanne smartphone nati unata normal gsm phone 1k hari tiyena lamai voice call through sambanda kara ganna. Mokuth natiwata wada hondai. Lankawe hama kenatama smartphone ganna taram meka technically develop na. Alternatives walata yanna wenawa.
    ehema karanawa ban..a unath ewagen ithn අත් අකුරු එහෙම බලන්න බෑනේ.මේ ලමයින්ට 2 වසරත මග ඇරුනා කොරෝනා නිසා.මේ ලමයින්ට පස්සෙන්ම ඉන්දලා කරන්න ඕනි.මාසයක් දෙකක් මගඇරුනම ආයේ කියවන්නවත අකුරු මතක නෑ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    Collection ekak daala umba aran dunnanan hari ne?
    කාලග හරි අලුත ෆෝන් එකකට මාරු වුන් නිසා භාවිතා නොකරම පරණ එක්ක් තිබුනොත් කියලා සම්බන්ධ කරලා දෙන්න තමයි ත්‍රෙඩ් එක දැම්මේ.එන විදිහත එක්ක ඉස්සරහට කරන වැඩේ බලන්වා බන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    Parana ewa nan na..second option eketa yanewanan updates danne
    අනිවාර්යයෙන්ම කියනවා.ෆෝන් 6ක් නිසා මට විශ්වාසයක් තියනවා මේක කොහොම හරි හොයාගන්න පුලුවන් වෙයි කියලා.සදුදා විතර වෙද්දි අනිත ඔප්ශන් එක ගැන අපි බලමු මචං..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Machan, nikamata kiyanne smartphone nati unata normal gsm phone 1k hari tiyena lamai voice call through sambanda kara ganna. Mokuth natiwata wada hondai. Lankawe hama kenatama smartphone ganna taram meka technically develop na. Alternatives walata yanna wenawa.
    meka danata hoda adahasaka like mobitel to mobitel free wage package tiye ne ,eth pramane tikak wadi ,tikk loku laminta nam , notes photocopy karala detaki
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    එල එල මගේ තිබ්බ එවත් දීලා බන් තියේන්නේ. හුගක් අය පුලුවන් විදිහට උදවු කරනවා ලමයින්ට. උබනම් අවිස්සාවෙල්ල පැත්තේ කිවානේද. ලමයින්ගේ පැත්තෙන්ම හොයාගන්න තිබ්බානම් හරි. ඉන්නවා උදවු කරන්න අය. 😃😃👍👍👍
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Aa tawa tv eketh program balanna kiyanna. Mona karannada, loke hati ehema tamai bn. Eth lamainge jeewithe anka 1, anik okkotama wada, anith lamainge gewal walata yanna guide karanna epa. Matath oya experience eka tiyenawa.☹️
    CHANNEL EYE
    guru-sched3.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    එල එල මගේ තිබ්බ එවත් දීලා බන් තියේන්නේ. හුගක් අය පුලුවන් විදිහට උදවු කරනවා ලමයින්ට. උබනම් අවිස්සාවෙල්ල පැත්තේ කිවානේද. ලමයින්ගේ පැත්තෙන්ම හොයාගන්න තිබ්බානම් හරි. ඉන්නවා උදවු කරන්න අය. 😃😃👍👍👍
    ඔව් බන් එහෙම කරන්න පුලුවන් නන් හොදයි.මම දන්න අනිත යාලුවන්ටත කියලා තියෙන්නේ.කොහොම හරි ට්‍රයි එකක් දානවා බන්.
    Aa tawa tv eketh program balanna kiyanna. Mona karannada, loke hati ehema tamai bn. Eth lamainge jeewithe anka 1, anik okkotama wada, anith lamainge gewal walata yanna guide karanna epa. Matath oya experience eka tiyenawa.☹️
    CHANNEL EYE
    guru-sched3.jpg
    ඔව් බන්.ගෙවල් වලට යන එක ප්‍රායෝගික නෑ.මේ ලමයින්ගේ අම්මලා තාත්තලට ලමයින්ට උගන්න තේරෙන්නෙත් නෑ.