ලංකාවේ මෙච්චර TV චැනල් තියෙනවා. උදේ වරුවට හැම චැනල් එකකම ඔය පිස්සු මර ගාත නැතුව අධ්‍යාපනික වැඩසටහන් කරන්න බැරිද? මේක මහ කාලකන්නි සිස්ටම් එකක් තියෙන රටක්. දියුණු රටවල් වල ළමයින්ට තමයි මුලු සමාජයම අවධානය දෙන්නේ.

UpMama me project ekata brand new Nokia C1 phones dekak aran denawa ada ho heta. Thawa phones dekak adui lu.
C1 ekak 10,500 wenne.. https://geniusmobile.lk/product/nokia-c1/
Puluwan mahattayek innawanam phone ekak hari aran denna...
Mata 4ma aran denna bari kamak na eth ban gedarin bara barey ahu unoth
Podi ekek ta igenaganna udawwak karanna.
බොහොම පිං මේ ක්‍රියාවට මේ මහත්තයටMama me project ekata brand new Nokia C1 phones dekak aran denawa ada ho heta. Thawa phones dekak adui lu.
C1 ekak 10,500 wenne.. https://geniusmobile.lk/product/nokia-c1/
Puluwan mahattayek innawanam phone ekak hari aran denna...
Mata 4ma aran denna bari kamak na eth ban gedarin bara barey ahu unoth
Podi ekek ta igenaganna udawwak karanna.
mahattayek newey bolaබොහොම පිං මේ ක්‍රියාවට මේ මහත්තයට
මාව දැකලාවත නැතුව මාව විශ්වාස කරලා මේ වගේ සද්ක්රියාවකට දායක වෙනවට ඇත්තටම මටත පුදුමයි.මේ වැඩේ පොඩ්ඩක් හෙමින් වුනේ පහුගිය ටිකේ ලොක්ඩවුන් ප්‍රශ්න නිසා.මේ ටික ලමයිම්ට ලබාදෙනකොට ඔයලාට අලුත ත්‍රෙඩ් එකක් දාලා ඒ ගැන විස්තර ආයෙත ලබාදෙනන්
okkomaewun gil walata set wey wageeView attachment 131943View attachment 131943
මෙන්න මේ පැංචා තමයි අපි එකතු වුන සල්ලි වලින් ෆෝන් එක අරන් දුන්නේ.ෆෝන් එකට සල්ලි දෙන්න ඉදිරිපත් වුන සමහර යාලුවෝ මේ ලමයා ඉන්න ගමේ නමවත අහලා නෑ.ඒ වුනාට ඉතිං අතේ තිබුන ගාන වැඩේට දුන්නා.ෆෝන් එක 17ක් වුනා.15ට තිබුන එක ඉවර වෙලා.ඒක එනකල් ඉන්නෙ ගියොත් තව පරක්කු වෙන නිසා මේක අරන් දුන්නා...මේකට තව කිරියේම කිහිප දෙනෙක් සහය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා.ඒක ඇත්තටම අගය කරන්න ඕනි.ඒ අයත මාව දැකලාවත නැතුව ඉදිරිපත් වුන නිසා...ඉස්කෝලෙ පටන් ගන්නවා කියලා පොඩි කතාවක් යන නිසා තව පොඩි දවසක් බලලා තව කෙනෙක්ට දෙමු කියලයි මගේ හිතේ තියෙන්නේ.අනිත වැදගත්ම දේ මේකේන් නියම ප්‍රයෝජනයක් ගන්න ලමයෙක් වෙන්නත් ඕනි.මේක ගත්ට ලමයා එහා ගෙදරින් මුල්ම දවස් දෙකේ සම්බන්ධ වුනත දැන් එහෙමත් යන්න බැරි නිසා දවස් දෙකෙන් පස්සේ සබන්ද වුනේ නෑ.ඒ වුනාට යවන පැවරුම් වගේ දේවල් ඉල්ලගෙන කරලා ආපහු එවනවස් අහල පහල ගෙවල් වල අයට කියලා..ඒක නිසා තමයි මේ ලමයට දෙන්න තීරණය කලේ.අම්ම නන් රැකියාව කරන්නේ නැ.තාත්තා දවසේ කර්මාන්ත තමයි කරන්නේ...මුලින් මගේ බලාපොරොත්තුව තිබුනේ ලමයි දෙන්නෙක්ට දෙන්න ඒ දෙන්නගෙන් එක්කෙන්ක්ට පියා දාලා ගිහින්.කොහොම හරි ෆෝන් එක අපි ගන්න දවස් දෙකකට කලින් ඒ ලමටට සමුර්දි නිලධාරියා ෆෝන් එකක් අරන් දීලා ඉගෙනීමේ වැඩ වලට.අනිත ලමයා ආච්චි එක්ක ඉන්නේ අම්මලා තාත්තලා හේන් වගා කරනවා අනුරාධපුර පැත්තේ.කිලෝමීටර් 100කටට්ග් එහා ඒ කියන්නේ ලමයා ඉන්න දිහාවෙන්.ඒ ලමයත නෑදෑයෙක් ෆෝන් එකක් අරන් දෙන්න සල්ලි දීලා තිබුනා.ඒක නිසා තමයි මේ ලමමට දුන්නේ.. තවත් අවශ්‍යතා තියන ලමයි දෙන්නෙක් හදුනාගෙන තියෙනවා.නමුත් පාසල් පටන් ගන්න එක ගැන නිවැරදි පනිවිඩයම් තවම නැති නිසා පොඩ්ඩක් ඒ ගැනත හැකි විදිහට හොයලා බලනවා දෙන්න කලින්.මුදල් වලට උපරිමය සාදාරනයක් වෙන්න ඕනි නිසා.
ඔන්න අද තවත ෆෝන් දෙකක් දෙන්න හැකියාව ලැබුනා අපිට..එක ලමයෙක්ගේ අම්මයො තාත්තයි දෙන්නම ගොලුයි...අනිත ලමයා මාමාගේ ෆෝන් එකෙන් තමයි වැඩටික කරලා එව්වේ.ඉතිං ඒ දෙන්නම වැඩ වලට උනන්දුවක් දක්වන නිසාත් උපකරණය සපයා ගන්න අපහසු නිසාත් මේක දෙන්න සුදුසුයි කියලා හිතලා තමයි දුන්නේ.මේකට උදව් වෙන්න කිරියේ දෙන්නෙකුත් ඉදිරිපත් වුනා.ඒ දෙන්නගේ සහයෝගය මම අගය කරනවා.අන්තිමට කියන්න ඕනි මේකට සහය දීපු සමහරු මාව දැකලාවත නෑ.ඒ වුනාට මාව් විශ්වාස කරලා සහයෝගය දුන්නා.අධ්‍යාපනය හැමෝටම ලබා දෙන්න පුලුවන් හැම වෙලාවෙම උපරිමයෙන් තමන්ගේ සහය දෙන්න කියලා අනිතත් ඉල්ලා සිටිනවාView attachment 132898
------ Post added on Jun 27, 2021 at 7:28 PMokooma gil