🛑 අයියෝ මාව බේරාගන්න.. පිටියේ අප්පු හිටියානම් මට මෙහෙම වෙන්නේ නෑ..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එක තැන හිටගෙන හිටියම විළුඹයි යටි පතුලුයි රිදෙනවා.. අවුරුදු 10ක් වාත කන්ඨක = පතුල් පටල ප්‍රදාහයට = Plantar fasciitis වලට බෙහෙත් කලත් ගුණයක් නෑ..මේ සිද්දිය නිසා පහුගිය අවුරුදු දහයේ මට නැතිවිච්ච දේවල් බොහොමයි.. බටහිර ඩොක්කු කියනවා පර්‍රක්ෂණ කලාම කිසිම ලෙඩක් නෑ කියලා.. මම යටිපතුල ටිකක් flat foot එකකට සමානයි.. ඒත් හොඳටම flat නෑ.. මීට වඩා පැතලි පතුල් තියන තරබාරු අය මම දැකලා තියනවා..ඒගොල්ලන්ට වේදනාවක් එන්නේ නෑ..මේක ඌෂ්ණයට වෙන දෙයක්ද ? මගේ යටිපතුල්/ විලුඹ පැලෙන්නේ නෑ.. පැලුනනම් ඌෂ්ණය යනවා.. අඳුන බලන කපුවෝ ගොඩක් කියලා තියනවා මගේ ඇඟ ඇතුලේ ලොකු සැරක් තියනවා කියලා..😭😭😭😭😭😭😭
     
    • Wow
    Reactions: Naughtykolla48

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,709
    75,825
    113
    එක තැන හිටගෙන හිටියම විළුඹයි යටි පතුලුයි රිදෙනවා.. අවුරුදු 10ක් වාත කන්ඨක = පතුල් පටල ප්‍රදාහයට = Plantar fasciitis වලට බෙහෙත් කලත් ගුණයක් නෑ..මේ සිද්දිය නිසා පහුගිය අවුරුදු දහයේ මට නැතිවිච්ච දේවල් බොහොමයි.. බටහිර ඩොක්කු කියනවා පර්‍රක්ෂණ කලාම කිසිම ලෙඩක් නෑ කියලා.. මම යටිපතුල ටිකක් flat foot එකකට සමානයි.. ඒත් හොඳටම flat නෑ.. මීට වඩා පැතලි පතුල් තියන තරබාරු අය මම දැකලා තියනවා..ඒගොල්ලන්ට වේදනාවක් එන්නේ නෑ..මේක ඌෂ්ණයට වෙන දෙයක්ද ? මගේ යටිපතුල්/ විලුඹ පැලෙන්නේ නෑ.. පැලුනනම් ඌෂ්ණය යනවා.. 😭😭😭😭😭😭😭
    උඹේ ඇඟේම උශ්නේ යවාගන්න තිබා පුක පලාගත්තා නම් 🤭 🤭
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    එක තැන හිටගෙන හිටියම විළුඹයි යටි පතුලුයි රිදෙනවා.. අවුරුදු 10ක් වාත කන්ඨක = පතුල් පටල ප්‍රදාහයට = Plantar fasciitis වලට බෙහෙත් කලත් ගුණයක් නෑ..මේ සිද්දිය නිසා පහුගිය අවුරුදු දහයේ මට නැතිවිච්ච දේවල් බොහොමයි.. බටහිර ඩොක්කු කියනවා පර්‍රක්ෂණ කලාම කිසිම ලෙඩක් නෑ කියලා.. මම යටිපතුල ටිකක් flat foot එකකට සමානයි.. ඒත් හොඳටම flat නෑ.. මීට වඩා පැතලි පතුල් තියන තරබාරු අය මම දැකලා තියනවා..ඒගොල්ලන්ට වේදනාවක් එන්නේ නෑ..මේක ඌෂ්ණයට වෙන දෙයක්ද ? මගේ යටිපතුල්/ විලුඹ පැලෙන්නේ නෑ.. පැලුනනම් ඌෂ්ණය යනවා.. අඳුන බලන කපුවෝ ගොඩක් කියලා තියනවා මගේ ඇඟ ඇතුලේ ලොකු සැරක් තියනවා කියලා..😭😭😭😭😭😭😭
    මටත් බස්, කෝච්චිවල හිටගෙන යද්දී කකුල නිකන් සපත්තුව ඇතුලෙන් පිච්චෙනවා වගේ දැනෙනවා. ලෙඩක්ද ඒක
     
    • Wow
    Reactions: Kumbhakarna22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231

    ඇඟ ඇතුලේ ලොකු සැරක් තියනවා

    aduwen bipan, too much alcohol
     
    • Sad
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මටත් බස්, කෝච්චිවල හිටගෙන යද්දී කකුල නිකන් සපත්තුව ඇතුලෙන් පිච්චෙනවා වගේ දැනෙනවා. ලෙඩක්ද ඒක
    ඒ කකුල තැම්බෙන ලකුණු.. ලංකාවට සපත්තු ගැලපෙන්නේ නෑ.. :yes:

    Covid vaccine eka gahala uu malaaa
    ඌ තාම යහතින් ඉන්නවා.. උඹලා ගැන කලකිරිලායි ගියේ...:cry:
    ------ Post added on Dec 23, 2024 at 4:46 PM
     
    • Like
    Reactions: windows_ubuntu