🛑 ආචාර්ය උපාධියක් නැත්තම් කථානායක ඉල්ලා අස් වෙන්න ඔනේ ඇයි ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි.. 🤗 🤗 🤗
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ethakota SLPP and NPP wenasa mokkdagon pako
    ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි.. 🤗 🤗 🤗
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි.. 🤗 🤗 🤗
    පිස්සුද යකෝ තොපි වගේ අමු හරක් විතරක් නෙවෙයි NPP එකට චන්දේ දුන්නේ, ඌ අනිවාර්යයෙන්ම ඉල්ලා අස් වෙන්න ඕනේ කරපු වංචාවට නැත්නම් පොට්ටු /ටෙලිෆෝන් /සිලින්ඩර එවුන් & NPP එක අතර තියෙන වෙනස මොකක්ද 😡
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි.. 🤗 🤗 🤗
    Pissuda ban ubata
    Oka ayin karanna one. ayin wenne natnam elawala danna one
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    89
    28
    පැරණි දේශපාලන සංස්කෘතිය අනුව බැලුවොත් අස්වෙන්න ඕනේ නෑ. නමුත් අනුර මැතිවරණ වේදිකාවේ කිව්වේ වංචාවක් දූෂණයක් නොකරපු කට්ටිය මැතිවරණයට ඉදිරිපත් කරනවා එවැන්නෙකු පසු කාලෙක එවැන්නකට සම්භන්ධ බව හෙලිවුවහොත් ඔවුන්ව තරාතිරම නොබලා අස්කරන බවයි. පක්ෂයේ විනය කැඩුවාට මීට ඉහතදී එවැනි ආකාරයෙන් ඉවත් කරපු කෙනෙක් ගැනත් සඳහන් කලා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    අස් වෙන්න ඔන නෑ

    උනුත් එකයි මුනුත් එකයි

    අපිත් එකයි

    කියලා පිලිගන්න වෙනවා
    මොකක්ද එක ? රංවල ගෙන් ජනතාවට වෙච්ච හානිය මොකක්ද ? කෝච්චියේ මාල කඩපු එකකුත් ඔය පාර්ලිමේන්තුවේ හරි උජාරුවට ඉන්නේ.. එහෙනම් ඌටත් විස්වාසභංගයක් ආ යුතුයි... 😆
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    R
    ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි.. 🤗 🤗 🤗
    Thope kthanayaka Dr pennala chande dinuwe dan penna pan pattaama
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි.. 🤗 🤗 🤗
    එතකොට මෝඩ වේස චපාතියෝ, බොරුකාරයෙක් බේරගන්න එකට පක්ශවෙන එක හරිද?
    කවුද බන් මේ හොරිකඩ වෙසිගෙ පුතා 🤧
     
    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    පිස්සුද යකෝ තොපි වගේ අමු හරක් විතරක් නෙවෙයි NPP එකට චන්දේ දුන්නේ, ඌ අනිවාර්යයෙන්ම ඉල්ලා අස් වෙන්න ඕනේ කරපු වංචාවට නැත්නම් පොට්ටු /ටෙලිෆෝන් /සිලින්ඩර එවුන් & NPP එක අතර තියෙන වෙනස මොකක්ද 😡
    ඔව් එක තමයි සින් එක. අනිත් හොර තක්කඩි පක්ෂ වල ඔහොම සින් එකක් උනා නම් ඕවා ලොකු නිව්ස් නෙමෙයි. උන් හොර තක්කඩි කියලා දන්නවා . මර්වින් සිල්වා ආචාර්ය කිව්වට හැම එකාම දන්නවා ඌ මොකක් හරි ජිල් මාට් එකක් දාලා ගන්න ඇත්තේ කියලා. කාටවත් ඒක ලොකු අවුලකුත් නැ. මෙතන තියෙන සින් එක මාලිමාව මිනිස්සු අතරේ position වෙලා තියෙන්නේ එහෙම පක්ෂයක් විදියට නෙමෙයි. මිනිස්සු අධ්‍යාපන සුදුකමක් ගැන ඒ වගේ පක්ෂයක් බොරු කරලා කැම්පේන් කරයි කියලා බලාපොරොත්තු නොවුන එක. ඉතින් ඒ වගේ පක්ෂෙක credibility මේ වගේ සිද්දියක් පට්ටම අවුල්. ඉතින් ඇත්තටම එහෙම සුදුසුකමක් නැත්තම් නිහතමානිව එක පිලි අරගෙන ඉල්ලා අස් වෙන එක හෝ තියෙනවා නම් ඒක ඔප්පු කරන එක තමයි හොද.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආචාර්ය උපාධි තියන අයට විතරක් ලියලා දීපු පුටුවක් නෙමේ කථානායක අසුන.. ඒ නිසා රංවල ඉල්ලා අස් නොවිය යුතු අතර ගෙනෙන ඔනෑම විශ්වාසභංගයක් පරාජය කිරීමට මාලිමාව කටයුතු කල යුතුයි..හරිම සරලයි.. 🤗 🤗 🤗
    අර තක්කඩි කෙහෙලියව විශ්වාස භංගයෙන් දිනෙව්ව වගේ කුජීත වැඩක් වෙනවා මේකත්

    Episode 1 Applause GIF by Friends
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Gampaha ekek mulika aithiwasikam kada una kiyala naduwak dannath ida thiyenawa habai. Interesting 😂