🛑 ගෝටාගේ රට ඇදුම්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    දේශිය දේ ගැන ලොකු ටෝක්ස් දීල පරාක්‍රමබාහු කියල අැවිත් අඳින්නේ රට අැඳුම් කියලවත් තේරුම් ගන්න බැරි මෝඩයා...🤣
    කොහොමත් එහෙමයි කියලා දන්නවා මම කිව්වෙ නෑනෙ දේශීය ඇඳුම් අඳින්න කියලා ඒක ඔයාට හිතිච්ච දෙයක්.