🛑 BREAKING : පොන්න පොලිස් මීක් කියයි

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,615
    113
    අඩෝ! කරුණු කාරණා නොදැන මඩ ගහන්ඩ එපා. එංගලන්තයේ පොලීසිය මෙහෙ පොලීසියේ හතර දෙනාව ආයුධ පෙන්නන්න එක්කන් ගිහිල්ලා ද කියලා කවුද දන්නේ?

    වෙන්ඩ පොළිස්පති දේශබන්දුවත් පනියිද දන්නෑ මෙහෙම ගිහිල්ලා. කොහොමද ආතල් එක ඌ අරගලකාරයන්ගෙන් ගුටි කන වීඩියෝ එක පෙන්නලා asylum ඉල්ලුවොත්?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    උන් නිකං නෙමෙයි ඕම පනින්නේ ප්ලෑනක් ඇතිව. ඔතනින් වෙන රටකට පනී යුරෝපෙට . ෆ්‍රාන්ස් ටනල් එකෙන් ආව යුරෝප්
    Ethakota visa iwara unama moko wenne?
     
    • Like
    Reactions: NRTG