🛑 KOKO පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    KOKO වලින් pay කරාම daraz වගේ site වලින් discount ලැබෙන නිසා KOKO account එකක් හදාගන්න හිතුනා

    ඒත් උන්ට අපේ id එකේ photo , card details වගේ දේවල් දෙන එක safe ද ? අද කාලේ වෙන දේවල් එක්ක sure නැති නිසා අහන්නේ

    උඹලා මේ risk එක අඩු කරගන්න මොනවද කලේ ?

    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒත් උන්ට අපේ id එකේ photo , card details වගේ දේවල් දෙන එක safe ද ? safe නැ

    උඹලා මේ risk එක අඩු කරගන්න මොනවද කලේ ? NIC/Salary slip photo mokuth dunne nehe.
    Sampath Virtual card ekak hadala link kala. badu ganna ona welawata top up karala pay karala installement ae card eka haraha ganata welawata gewanawa.

    mul dawas wala edun daraz eken badu genanne koko harha pay karala. eka nisa den loku limit ekak tiyenawa kalayak tisse badu genath kalta welawata settle kara nisa. nic/salry slip photo mokuth upload nokarath.

    ikmanata limi wedi kara ganna num oya kiyana aewa upload karanna ona. mulin dunne limit eka 3000 i. ita passe kalyath ekka wedi une
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    KOKO වලින් pay කරාම daraz වගේ site වලින් discount ලැබෙන නිසා KOKO account එකක් හදාගන්න හිතුනා

    ඒත් උන්ට අපේ id එකේ photo , card details වගේ දේවල් දෙන එක safe ද ? අද කාලේ වෙන දේවල් එක්ක sure නැති නිසා අහන්නේ

    උඹලා මේ risk එක අඩු කරගන්න මොනවද කලේ ?

    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
    ova monavath submit kare naha :yes:
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    ඒත් උන්ට අපේ id එකේ photo , card details වගේ දේවල් දෙන එක safe ද ? safe නැ

    උඹලා මේ risk එක අඩු කරගන්න මොනවද කලේ ? NIC/Salary slip photo mokuth dunne nehe.
    Sampath Virtual card ekak hadala link kala. badu ganna ona welawata top up karala pay karala installement ae card eka haraha ganata welawata gewanawa.

    mul dawas wala edun daraz eken badu genanne koko harha pay karala. eka nisa den loku limit ekak tiyenawa kalayak tisse badu genath kalta welawata settle kara nisa. nic/salry slip photo mokuth upload nokarath.

    ikmanata limi wedi kara ganna num oya kiyana aewa upload karanna ona. mulin dunne limit eka 3000 i. ita passe kalyath ekka wedi une
    කොහොමද මචන් Sampath Virtual card එකක් හදාගන්නේ ? Sampath account එකක් ඕන ද ? මට Sampath account එකක් නම් නෑ

    මට ඕන daraz වගේ site වලින් දෙන discount ගන්න විතරයි instalment payment කරන්න නම් ඕන නෑ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    KOKO වලින් pay කරාම daraz වගේ site වලින් discount ලැබෙන නිසා KOKO account එකක් හදාගන්න හිතුනා

    ඒත් උන්ට අපේ id එකේ photo , card details වගේ දේවල් දෙන එක safe ද ? අද කාලේ වෙන දේවල් එක්ක sure නැති නිසා අහන්නේ

    උඹලා මේ risk එක අඩු කරගන්න මොනවද කලේ ?

    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න

    Mama nam oya mokuth dunne na. 50K limit ekak dunna

    Ah mama online payments walata use karana debit card eka deela thiyenne ekata salli danne monawa hari purchase karanawa nam witharai
     
    • Like
    Reactions: hi.dushan

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,351
    1,546
    113
    32
    Earth-Cj025
    KOKO වලින් pay කරාම daraz වගේ site වලින් discount ලැබෙන නිසා KOKO account එකක් හදාගන්න හිතුනා

    ඒත් උන්ට අපේ id එකේ photo , card details වගේ දේවල් දෙන එක safe ද ? අද කාලේ වෙන දේවල් එක්ක sure නැති නිසා අහන්නේ

    උඹලා මේ risk එක අඩු කරගන්න මොනවද කලේ ?

    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
    mokuth damme naha. Fimi eke Card eka Add kara.
     
    • Like
    Reactions: hi.dushan

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    Koko through ගෙවන හැම installment එකකින්ම merchant ගෙන් 10% - 15% විතර commission + convenience fee කපනවා.
     
    • Like
    Reactions: hi.dushan