KOKO වලින් pay කරාම daraz වගේ site වලින් discount ලැබෙන නිසා KOKO account එකක් හදාගන්න හිතුනා
ඒත් උන්ට අපේ id එකේ photo , card details වගේ දේවල් දෙන එක safe ද ? අද කාලේ වෙන දේවල් එක්ක sure නැති නිසා අහන්නේ
උඹලා මේ risk එක අඩු කරගන්න මොනවද කලේ ?
ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න