🛑Braking News මෙන්න මුන් හදට මරා ගන්න යනවා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හඳ ඵකපාරක් අැමරිකන් කාරය පුපුරවන්න හදල තියෙනව ලෝකෙට බලය පෙන්නන්න ඕන නිසා...හිතපංකො මොන පල් මෝඩයොද කියල සුද්දෝ කියන්නේ..🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හඳ ඵකපාරක් අැමරිකන් කාරය පුපුරවන්න හදල තියෙනව ලෝකෙට බලය පෙන්නන්න ඕන නිසා...හිතපංකො මොන පල් මෝඩයොද කියල සුද්දෝ කියන්නේ..🤣🤣

    චිනේ හදන ඒවා නම් හදට යනකම් ෂුවර් නෑ, හරියට නොරොච්චෝලේ වගේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චිනේ හදන ඒවා නම් හදට යනකම් ෂුවර් නෑ, හරියට නොරොච්චෝලේ වගේ
    චීනෙන් හඳට යවපු ඒවා බලපං හොයලා...උඹල තෙල් වලට හිඟාකනකොට උන් හඳට නෙමෙයි අඟහරු වලටත් රෝවර් යවල..ලැජ්ජ වෙයන්..😆😆😆
     
    • Haha
    Reactions: lasankandy

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හඳ ඵකපාරක් අැමරිකන් කාරය පුපුරවන්න හදල තියෙනව ලෝකෙට බලය පෙන්නන්න ඕන නිසා...හිතපංකො මොන පල් මෝඩයොද කියල සුද්දෝ කියන්නේ..🤣🤣
    Wimal Weerawansha da kiwwe?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Wimal Weerawansha da kiwwe?

    නෑ අනුර කුමාර..😆😆😆

    හොයල බලපංකො මෝඩයෝ කවුද කියල තියෙන්නෙ කියලා..ඉංග්‍රීසි බැරිද?😆

    ඔන්න ගිහින් බලාගනින්..බලපං උඹල දන්න ලබ්බක් නෑ ලෝකේ ගැන මේකේ බයිල ගැහුවට..😆😆😆

    https://en.m.wikipedia.org/wiki/Pro...wn as,in planetary astronomy and astrogeology.
     
    Last edited: