අපි පෙට්රල් ඩීසල් වලට මරා ගන්න කොට චිනේයි ඇමරිකාවයි හදේ අයිතියට මරා ගන්න යනවා 


International space law kiyala ekak thiynawane...Outer Space Treaty kiyanne...
Ekata anuwa space eke thiyena ewata katawath ownership ekak ganna ba...including moon![]()
හඳ ඵකපාරක් අැමරිකන් කාරය පුපුරවන්න හදල තියෙනව ලෝකෙට බලය පෙන්නන්න ඕන නිසා...හිතපංකො මොන පල් මෝඩයොද කියල සුද්දෝ කියන්නේ..![]()
චීනෙන් හඳට යවපු ඒවා බලපං හොයලා...උඹල තෙල් වලට හිඟාකනකොට උන් හඳට නෙමෙයි අඟහරු වලටත් රෝවර් යවල..ලැජ්ජ වෙයන්..චිනේ හදන ඒවා නම් හදට යනකම් ෂුවර් නෑ, හරියට නොරොච්චෝලේ වගේ
Wimal Weerawansha da kiwwe?හඳ ඵකපාරක් අැමරිකන් කාරය පුපුරවන්න හදල තියෙනව ලෝකෙට බලය පෙන්නන්න ඕන නිසා...හිතපංකො මොන පල් මෝඩයොද කියල සුද්දෝ කියන්නේ..![]()
Wimal Weerawansha da kiwwe?