🛑BREAKING🛑 ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි? මහ ඡන්දයක් අත ළඟ? 😱

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ජනවාරිවල පාර්ලිමේන්තුවල විසුරුවා හරින්න යන්නේ.

    බොහෝ දුරට මහ මැතිවරණය අප්‍රේල්වලට කලින් කැදවයි.

    ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරයා තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ආරම්භ කරලා තියෙන්නේ දැන්.

    ඒකට හේතුව වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට යන්න සූදානමින් ඉන්නවා කියලා රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කිරීම.

    Source: irinews
    දවසේ අහපු ලොකුම බොරුව... ඒ තැන්වල ඉන්න අපේ යාලුවෝ කිව්වේ... එහෙම වෙන්නේ නෑ.. මුලින්ම ජනාධිපති වරණය... වැඩ පටන් ගනීවි 2024 අවුරුද්දේ මැද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    දවසේ අහපු ලොකුම බොරුව... ඒ තැන්වල ඉන්න අපේ යාලුවෝ කිව්වේ... එහෙම වෙන්නේ නෑ.. මුලින්ම ජනාධිපති වරණය... වැඩ පටන් ගනීවි 2024 අවුරුද්දේ මැද
    ඒ යාලුවෝ ⁣හුඇන්පි කොල බෙට්ටෝ නම් හැබැයි විස්වාස කරන්න එපා. බයියෙක්, ජෙප්පෙයි, සජබෙක් තරං වත් දෙයක් පොනිල්ගේ හුඇන්පි උන් දන්නැ ඇතුලෙවෙන

    මොකද දැනටත් 2024 ට ⁣වැඩ පටන් අරන් තියෙන්නේ. යුනියන් වැඩ මාස කිහිපයකට කලින්ම ගියා. මම මෙකේ ලියලත් ඇති.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මහ චන්දෙ ඉස්සෙල්ලා එනවා. ප්‍රධාන සංධාන 5 ක් එනවා. රනිල් පොහොට්ටු කොටසක්, සජබ, ශ්‍රීලනීපය සහ පොහොට්ටු කොටසක්, ජනබලවේගේ, TNA

    තව පොඩි පොඩි පක්ෂ හතර පහකුත් ඉල්ලලා ආසන තුන හතර වගේ ගනියි.

    එක සංධානයක්, පක්ෂයක් වත් ආසන 70 න් එහා ගන්නේ නැහැ.

    ඔතනින් දක්ෂිණාංශික , වාමාංශික බෙදීමක් එනවා. රනිලා දක්ෂිණාංශික සෙට් එක උගේ ලගට අරගෙන ඊලග ජනාධිපතිවරණයට යනවා. සජිත්ට සිදු වෙනවා සහය දෙන්න රනිල්ට. චන්ද්‍රිකා, චම්පක තීරණාත්මක තීන්දු තීරණ ගන්නවා.
    අනික් මතය තමයි අයවැය සම්මත උන නිසා ආණ්ඩුවට ඊලග මාස කීපය ඔහොමම ඇදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ජනාධිපතිවරණය මුලින් අරං එනවා කියන එක. ගොඩක් දුරට ඕක වෙයි කියලයි මම හිතන්නේ.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    5eJwZLZ.png
    Uba use karanne paid tool ekakad ban :love2: mewa maru
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මුන් කාටවත් දැන් බලය ගන්න ඕන නෑ.NPP එක නවත්වන්න ඕන
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,906
    10,250
    113
    oluwen hitagena kiwwath parliment eka wisuruwanne natha
    දැන් මොකෝ කියන්නේ පචයා? තව ටිකක් පරිණත වෙයන්. 🤣🤣

    Bump
    ------ Post added on Jan 3, 2024 at 5:59 PM