🛑Breaking🛑 කලීඩා ෂියා බංගලිදේශයේ බලය යළි ඇල්ලීමට සැරසෙයි.

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,399
    2,000
    113
    මෙතෙක් කල් සිර ගතව සිටින බංගලාදේශයේ හිටපු අගමැතිනියක වන කලීඩා ෂියා නිදහස් කරන්නට බංග්ලාදේශය ජනාධිපති කටයුතු කර තිබෙනවා. ඇය මේ වන විට වයස 78 ක කෙනෙක්.

    1971 දී බංග්ලාදේශය පකිස්තානයෙන් වෙන්වී නිදහස් වන විට එහි මුල්ම ජනාධිපති වරයා බවට පත් වන්නේ ෂේක් මුජිබර් රහමන්. නමුත් ඔහුව ඝාතනය කොට රාජ්‍ය බලය ලබා ගැනීමට හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වූ ෂියා රෙහ්මාන් කටයුතු කරනවා. සියා රෙහ්මාන් අනතුරුව බංග්ලාදේශ ජාතික පක්ෂය නිර්මාණය කරන අතර බංග්ලාදේශයේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා.

    ෂෙක් මුජිබර් රහමන් ඇතුලු පවුලේ සැම එහිදී ඝාතනයට ලක් වෙනවා. ඒත් ඔහුගේ දියණියන් දෙදෙනෙක් රටෙන් පිටව ගොස් බේරෙනවා. ඉන් එක්කෙනෙක් තමයි ෂේක් හසිනා කියන්නේ.

    ෂියා රෙහෙමාන්ට දියණියක් සිටිනවා. ඇයගේ නම කලිඩා. ෂියා රෙහ්මාන්වත් 1981 දී ඝාතනය කෙරෙනවා.

    කලීඩා ෂියා තමයි ඊට වසර දහයකට පසු බංග්ලාදේශයේ අගමැතිණිය බවට පත් වන්නේ. ඒ 1991 සිට 2006 දක්වා. නැවත 2001 සිට 2006 දක්වා.

    ෂේක් හසීනා රටට පෙරළා පැමිණ 2009 දී මැතිවරණය ජයග්‍රහණය කර අගමැති බවට පත් වෙනවා. ඇය අද දක්වා ඒ රටේ අගමැති ලෙස කටයුතු කළා.

    මේ ෂියා පවුලේත් ෂේක් පවුලේත් ආරවුල දිගටම පැමිණියා. 2001-2006 කාලයේ අගමැති වූ කලීඩා ෂියා ට විරුද්ධව දූෂණ චෝදනා තිබූ අතර ඒවාට වැරදි කරු කොට වසර 17 ක සිර දඬුවමකට ඇයව හිර ගත කලා. ඇය මේ වන විට එයට දඬුවම් ලබමින් සිටින්නේ. හැබැයි ඇය සිටින්නේ ගෙදර නිවාස අඩස්සියේ. කෙසේ වෙතත් ෂේක් හසීනා බලයෙන් පහ කිරීමත් සමගට කලීඩා ෂියාට නව පණක් ලැබී තිබෙනවා. ඒ රටේ වත්මන් ජනපති ඇයට සමාවක් ලබා දී තිබෙනවා.

    රටේ බර ඇය කරට ගනියි ද?
    FB_IMG_1722896796775.jpg


    සටහන : පැතුම් කර්නර්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    උන්ගේ ආර්ථිකය ටිකක් හැදීගෙන ආව විතරයි ඉන්දියාවයි මුස්ලිම් අන්තවාදයයි එකතුවෙලා ගේම දුන්න

    bangladesh-nuclear.jpg
    ඉන්දියාවට ඕකි නැති වෙච්ච එක පාඩුය්. උන් කරපු වැඩක් නෙමෙය්. උන් අන්න අඬනවා පකිස්තානෙට ආයෙ රට යය් කියල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උන්ගේ ආර්ථිකය ටිකක් හැදීගෙන ආව විතරයි ඉන්දියාවයි මුස්ලිම් අන්තවාදයයි එකතුවෙලා ගේම දුන්න

    bangladesh-nuclear.jpg

    උබ කොන්ක්‍රීට් වලින් ද බං සංවර්ධනය මනින්නේ?
    එහෙම බැලුවොත් අපිත් අධිවේගී හැදුවා, රොකට් ඇරියා, කුළුණු හැදුවා, වරායවල් හැදුවා, මුහුදෙ නගර හැදුවා 😄
    එලියෙන් බැලුවම ආසියාවේ ආශ්චර්ය වෙලා තිබුණෙ 😄
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උන්ගේ ආර්ථිකය ටිකක් හැදීගෙන ආව විතරයි ඉන්දියාවයි මුස්ලිම් අන්තවාදයයි එකතුවෙලා ගේම දුන්න

    bangladesh-nuclear.jpg
    ඉන්දියාවෙ අල්ලෙ නටපු රටක් වට්ටන්න උන්ට ඕනි නෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    උබ කොන්ක්‍රීට් වලින් ද බං සංවර්ධනය මනින්නේ?
    එහෙම බැලුවොත් අපිත් අධිවේගී හැදුවා, රොකට් ඇරියා, කුළුණු හැදුවා, වරායවල් හැදුවා, මුහුදෙ නගර හැදුවා 😄
    එලියෙන් බැලුවම ආසියාවේ ආශ්චර්ය වෙලා තිබුණෙ 😄
    Screenshot_20240804-202359_copy_800x5029f200a39fee35dc7.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අපේ ඇඟලුම් කර්මාන්තෙට ෂොට් එක දුන්නේ බංගලියෝ සහ සල්ලි පෙරේත ලංකාවේ එවුන්.... රනිල් ගේ වැඩක් කියන්න එපා මේක
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    අපේ ඇඟලුම් කර්මාන්තෙට ෂොට් එක දුන්නේ බංගලියෝ සහ සල්ලි පෙරේත ලංකාවේ එවුන්.... රනිල් ගේ වැඩක් කියන්න එපා මේක
    Ranil sirge plan ekak
     
    • Like
    Reactions: Solo Rider

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    දැං ලංකාවෙන් අකුලගන ගිය ඇපරල්ස් ටික මොනා කරාවිද දන්නෑ. වැඩි හරියක් ගියේ බංග්ලාදේශෙට
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,293
    113
    Mother Earth
    ගෑනියෙක්ට පුළුවන්ද බන් රටක් පාලනය කරන්න. ගෑනු මොළේ හැඳි මිටේනේ. 🤷‍♂️
     
    • Like
    Reactions: Platy