🛑BREAKING🛑 ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරන බවට සැකයක්

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    අනුරගෙ පකක් අල්ලගෙන දගලන low IQ පොන්ස්ලට තෙිරෙන්නෙ නෑ කරුමෙට හරි පත්තු උනොත් රටටම කෙලවෙනව කියල.
    Anura monahari karai .ekata kamak na api malimawata
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    ඉතින් උබලට ඔය වගේ තැන් කීයක් ගැන උබේ අලුත් බ්‍රව්සර් එකෙන් කිව්වද? ඕනෙ නම් ආරු ගම්බේ ගැන කියන්න ඇති, ඊට එහා දෙයක් කිව්වද උබලට පැය තුනකට වගේ කලින්? 😌

    ගහන්න යන ප්‍රහාරයේ සයිස් එකත් අපි දන්නව, උබල දන්නවද? ඒක නිසා ගොන් කතා නොකිය ගෙවල් වලට වෙලා හිටු.
    මේකේ සමහරුන්ට මේවගේ news විහිළුවක් වගේ පේන එක දැක්කම පට්ට කලකිරීමක් එන්නේ. ගොඩ ඒමක් නැති රටක්!!
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    මයින්ද මාත්තියා ආයෙම රට බේරගන්න එන්න වගේ හදන්නේ අනුරට ලේසි නෑ
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    one ekekta therenawa meka tourism season eka allala karanan yanne kiyala...habai ayemat bombayak vadunot ape rate tourism ivareta ivarai, lankawe tiyena Tourism SME research kara, godak un loan hira vela tiyenne...un patta balaporottu godak ekka inne me season eka gana...ayemat vadunot okkoma ivarai...lapaya mulu hamudawama parata dala hari meken beraganna one..
    ube hitanne kauda gemak denna yanne ? lankawe hambayoda ? nattam vena political gemak da?
    Iran backed probably
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඇත්තටම ආගමේ නාමේන් ඉන්න සමහර තම්බි රටට විතරක් නෙවි ලෝකෙටම මහ පිළිලයක්.. :no: ආගමේ නාමේන් මුන්ගේ මේ ත්‍රස්තවාදය කවදාඅ නතර වේවිද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    කෝ ගැහුවේ නෑනේ මම මේ ගහනකන් බලන් ඉන්නේ.

    ඇයි උබට උබේ ලොක්ක ගැහුවෙ නැද්ද ඊයෙ රෑ? මදි වෙලා මෙහෙත් ඇවිල්ල ඉල්ලන්නෙ 😂
     
    • Haha
    Reactions: Harakkata

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    කෝ ගැහුවේ නෑනේ මම මේ ගහනකන් බලන් ඉන්නේ.

    පොනිල් වඳ පොන්නයා නෑනෙ දැන්. ඒ නිසා තව බලන් ඉඳපන් 😹

    දැන් ඉන්නෙ කොන්ද පණ තියෙන ජනාධිපති කෙනෙක්. සති තුනකට විතර කලින් තොරතුරු ලැබුණම ආරක්ෂාව වැඩි කරලා වැඩේ ක්ලෝස් කරල තියෙන්නෙ.

    පොනිල් පොන්න පඛා හිටියනං තොට ඔච්චර කල් බලන් ඉන්න වෙන්නෙ නෑ. එහෙනං දැන් දෙවෙනි පාරටත් කෙළලා. වෙලාවට වේස බල්ලට පයින් ගහලා එළෙව්වෙ
     
    • Like
    Reactions: War Fighter

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    රාජපක්ෂලලු ගහන්නේ..ජෙප්පෝ තමා කියන්නේ..ෂික් හොඳටම දැනගෙනත් අනුරට බෑනේ ඕකුන්ව අල්ලල හිරේ දාන්න..
    ape 93 years old aachchith okama kiwwa. oya mona centuryeda
     
    • Haha
    Reactions: Error365!

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,330
    5,443
    113
    Panadura
    මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි.

    අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි.

    එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.

    එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ දින කිහිපයකට පෙර මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇති අතර ඒ ඔස්සේ සැකකරුවන් සොයා පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබී ඇත.

    අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.

    ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණි.පුපුරන ද්‍රව්‍ය යාපනය ප්‍රදේශයෙන් රැගෙන ඒමට සැලසුම් කර තිබී ඇති බව මේ වන විට අනාවරනය වී ඇත.

    එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.

    මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

    එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මඟින් තහවුරුකර ඇති අයුරු දක්නට ලැබුණි.

    ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

    එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර ඇත.
     
    ඊශ්‍රායල් එවුන් වැඩිපුර ගැවසෙන්න මේක සීසන් එකද බන්? 😌 උබල තවත් හිතන් ඉන්නෙ ඕක උන් විතරක් ටාගට් කියලද. ආරුගම්බේ පැත්තෙ ඉන්න එකෙක් ගෙන් අහල බලපන් සුද්දො කීයද පහුගිය සති ගානටම හිටියෙ කියල 😌

    ඔය ඉන්න දෙතුන් දෙනා මරන්න ඕනෙ නම් පොඩි තුවක්කුවක් අරන් ගියත් ඇතිනෙ 😂 බෝම්බ ගහන්න ඕනෙ නෑනෙ.
     
    • Like
    Reactions: pramodh87 and NRTG

    කවුද කිව්වෙ බෝම්බ ගහලා මරනවා කියලා. වෙඩි තියලා වෙන්න ඕනේ මරන්න ප්ලෑන් කරලා තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    කවුද කිව්වෙ බෝම්බ ගහලා මරනවා කියලා. වෙඩි තියලා වෙන්න ඕනේ මරන්න ප්ලෑන් කරලා තියෙන්නෙ

    එහෙනම් රට වැසියන්ට බය නැතුව ඉන්න කියපන්. වෙඩි තියල මරන ඒව නම් ඕනෙ තරම් වෙන්නෙ ලන්කාවෙ 😂 උබල හිතන්නෙ උන් ඔච්චර සර්ච් කලේ පිස්තෝලයක් තියන් ඉන්න එකෙක් හොයන්න කියලද? 🤦‍♂️

    අනිත් එක ඊස්‍රායල් උන් ගොඩක් ඉන්නව කියන එකම ලොකු බොරුවක්, සීසන් නෙමෙයි මේ. ඉස්රායල උන් එහෙම ගොඩක් ඇත්තෙත් නෑ එතන සති ගානක ඉදන් 😂
     
    • Like
    • Wow
    Reactions: pramodh87 and NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි කියනකම් අපේ උන් දන්නේ නෑ... ලබ්බක්ද බුජ්ජි අංශ කරන්නේ...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,330
    5,443
    113
    Panadura
    එහෙනම් රට වැසියන්ට බය නැතුව ඉන්න කියපන්. වෙඩි තියල මරන ඒව නම් ඕනෙ තරම් වෙන්නෙ ලන්කාවෙ 😂 උබල හිතන්නෙ උන් ඔච්චර සර්ච් කලේ පිස්තෝලයක් තියන් ඉන්න එකෙක් හොයන්න කියලද? 🤦‍♂️

    ජනාධිපතිතුමා ත්‍රස්තවාදීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී බිය නැති කරපු නිසා බියෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන්.

    ස්තූතියි ජනාධිපතිතුමණි
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka
    මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි.

    අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි.

    එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.

    එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ දින කිහිපයකට පෙර මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇති අතර ඒ ඔස්සේ සැකකරුවන් සොයා පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබී ඇත.

    අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.

    ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණි.පුපුරන ද්‍රව්‍ය යාපනය ප්‍රදේශයෙන් රැගෙන ඒමට සැලසුම් කර තිබී ඇති බව මේ වන විට අනාවරනය වී ඇත.

    එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.

    මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

    එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මඟින් තහවුරුකර ඇති අයුරු දක්නට ලැබුණි.

    ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

    එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර ඇත.
    අල්ලපු එවුන් දෙන්න තම්බියෝ දෙන්නෙක්ද
     
    • Like
    Reactions: War Fighter