Trump matak una..ඔව් එහෙමත් පුලුවන් .
කොහොමත් චන්දයක් ලං වෙලා විරුද්ධ පැත්තට බෝම්බයක් ගහල , තමන්ට විරෝධයක් හදාගන්න මොකෙක්වත් කැමති වෙන එකක් නෑ .
බෝම්බ කන එකාට ලංකාවේ අනුකම්පාව නිකන්ම එන එක සාමන්ය දෙයක් .
අපේක්ෂකයෙක් ඉවරයක් වෙන්නම ගැහුවොත් නම් හරි .
බාගෙට ලගින් යන්න ගහන ඒවා , අප්ක්ෂයාට මුකුත් වෙන්නේ නැතුව වටේ උන් මැරෙන ඒවා, රැළියක තිබිල බෝම්බ හම්බවෙන ඒවා ඉතින් තමන්ම කරගන්න ඒවා තමයි බොහෝ දුරට
