🛑BREAKING🛑 ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්! 💣 💥

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,193
    20,802
    113
    හස්තිශෛලපුර
    ඔව් එහෙමත් පුලුවන් .

    කොහොමත් චන්දයක් ලං වෙලා විරුද්ධ පැත්තට බෝම්බයක් ගහල , තමන්ට විරෝධයක් හදාගන්න මොකෙක්වත් කැමති වෙන එකක් නෑ .
    බෝම්බ කන එකාට ලංකාවේ අනුකම්පාව නිකන්ම එන එක සාමන්‍ය දෙයක් .

    අපේක්ෂකයෙක් ඉවරයක් වෙන්නම ගැහුවොත් නම් හරි .
    බාගෙට ලගින් යන්න ගහන ඒවා , අප්ක්ෂයාට මුකුත් වෙන්නේ නැතුව වටේ උන් මැරෙන ඒවා, රැළියක තිබිල බෝම්බ හම්බවෙන ඒවා ඉතින් තමන්ම කරගන්න ඒවා තමයි බොහෝ දුරට
    Trump matak una..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,870
    113
    Gedara
    අන්‍ර්‍යියාට මදි වෙන 50% ගන්න පුලුවන් අනුකම්පා ලිස්ට් එකෙන් ඇවිත්
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    "එම වාර්තාව රහසිගත හා ආරක්‍ෂාකාරී ලෙස තබා ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබිණි." - :lol:
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔව් එහෙමත් පුලුවන් .

    කොහොමත් චන්දයක් ලං වෙලා විරුද්ධ පැත්තට බෝම්බයක් ගහල , තමන්ට විරෝධයක් හදාගන්න මොකෙක්වත් කැමති වෙන එකක් නෑ .
    බෝම්බ කන එකාට ලංකාවේ අනුකම්පාව නිකන්ම එන එක සාමන්‍ය දෙයක් .

    අපේක්ෂකයෙක් ඉවරයක් වෙන්නම ගැහුවොත් නම් හරි .
    බාගෙට ලගින් යන්න ගහන ඒවා , අප්ක්ෂයාට මුකුත් වෙන්නේ නැතුව වටේ උන් මැරෙන ඒවා, රැළියක තිබිල බෝම්බ හම්බවෙන ඒවා ඉතින් තමන්ම කරගන්න ඒවා තමයි බොහෝ දුරට
    ඔව් රනිල් ඕක හොඳටම දන්නවා, 99 ඉලෙක්ෂන් එකේ කතාවකදී මේකා චූන් වෙලා කිව්වා දින්නහම චන්ද්‍රිකා කොටින්ට බාර දෙනවා කියල, ඉලෙක්ෂන් දවසට කලින්දා බෝම්බය පිපිරුනාට පස්සේ අයිටීඑන් එකෙන් එක දිගටම ඡන්දය දවස පුරාම ඕක නිව්ස් එකක් විදියට දැම්ම.
     
    • Dislike
    Reactions: gannicuz