🛑BREAKING🛑 පාකිස්තානයට ඉන්දියාවේ ප්රහාරය අත ළඟ❗
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Apr 24, 2025 #21 Reactions: NRTG, sarika406 and War Fighter
sam_sajith Well-known member May 25, 2009 3,129 6,283 113 Apr 24, 2025 #22 Candid-B said: ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් මේ thread එක බලනවා ඇති නේද බන්. උන් ඉන්දියාවට කෙළ වෙනකන් බලන් ඉන්න රටවල් ටික ලිස්ට් කරලා ආර්ථික සම්බාධක දායිද දන්නේ නෑ. අනේ රෝ ඔත්තු සේවය එහෙම කරන්න එපා. අපි දන්නවා ඔයාලා මේක බලනවා කියලා. Click to expand... රෝ එක ගැන නම් දන්නේ නෑ මේකේ ඕනි තරම් දැන් රේවිච්ච ජෙප්පෝ නම් ඉන්නවා Reactions: elajani, sarika406, War Fighter and 1 other person
Candid-B said: ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් මේ thread එක බලනවා ඇති නේද බන්. උන් ඉන්දියාවට කෙළ වෙනකන් බලන් ඉන්න රටවල් ටික ලිස්ට් කරලා ආර්ථික සම්බාධක දායිද දන්නේ නෑ. අනේ රෝ ඔත්තු සේවය එහෙම කරන්න එපා. අපි දන්නවා ඔයාලා මේක බලනවා කියලා. Click to expand... රෝ එක ගැන නම් දන්නේ නෑ මේකේ ඕනි තරම් දැන් රේවිච්ච ජෙප්පෝ නම් ඉන්නවා
pramodh87 Well-known member Oct 11, 2007 3,903 10,240 113 Apr 24, 2025 #23 UPDATE 2 වහාම ක්රියාත්මක වන පරිදි ඉන්දියාව පාකිස්තානය ට අදාළ සියලු දේශ සීමා වසා දැමේ Reactions: NRTG, sarika406 and ROCCO-X
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Apr 24, 2025 #24 pramodh87 said: UPDATE ඉන්දියාවේ රැඳී සිටින සියළුම පකිස්තාන ජාතිකයන්ගේ වීසා අවලංගු කෙරේ! පැය 48 ක් ඇතුලත ඉන්දියාවෙන් පිටවීමට නියෝග! Click to expand... ලංකාවෙ වුනා නම් අනේ එයාල යවන්න එපා අපේ ගෙදර එවන්න කියන්නෙ තොපිමතමයි Reactions: NRTG and Wadakaru
pramodh87 said: UPDATE ඉන්දියාවේ රැඳී සිටින සියළුම පකිස්තාන ජාතිකයන්ගේ වීසා අවලංගු කෙරේ! පැය 48 ක් ඇතුලත ඉන්දියාවෙන් පිටවීමට නියෝග! Click to expand... ලංකාවෙ වුනා නම් අනේ එයාල යවන්න එපා අපේ ගෙදර එවන්න කියන්නෙ තොපිමතමයි
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Apr 24, 2025 #26 සිසිර මහත්තයා කාශ්මීර් වල බෝඩරේද ඉන්නේ Reactions: NRTG and pramodh87
UbeThaththa Well-known member Apr 15, 2025 3,769 4,959 113 Apr 24, 2025 #27 yudda bump Reactions: NRTG