🛑BREAKING🛑 පාකිස්තානයට ඉන්දියාවේ ප්‍රහාරය අත ළඟ❗

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් මේ thread එක බලනවා ඇති නේද බන්. උන් ඉන්දියාවට කෙළ වෙනකන් බලන් ඉන්න රටවල් ටික ලිස්ට් කරලා ආර්ථික සම්බාධක දායිද දන්නේ නෑ. අනේ රෝ ඔත්තු සේවය එහෙම කරන්න එපා. අපි දන්නවා ඔයාලා මේක බලනවා කියලා. ❤️
    රෝ එක ගැන නම් දන්නේ නෑ

    මේකේ ඕනි තරම් දැන් රේවිච්ච ජෙප්පෝ නම් ඉන්නවා
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,932
    10,318
    113
    🛑 UPDATE 2🛑 වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව පාකිස්තානය ට අදාළ සියලු දේශ සීමා වසා දැමේ❗
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,607
    6,368
    113
    UPDATE ⁉️ ඉන්දියාවේ රැඳී සිටින සියළුම පකිස්තාන ජාතිකයන්ගේ වීසා අවලංගු කෙරේ! පැය 48 ක් ඇතුලත ඉන්දියාවෙන් පිටවීමට නියෝග!
    ලංකාවෙ වුනා නම්
    අනේ එයාල යවන්න එපා අපේ ගෙදර එවන්න කියන්නෙ තොපිමතමයි
     
    • Haha
    Reactions: NRTG and Wadakaru

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,932
    10,318
    113
    oNiu2503yjE.jpg
     
    • Like
    Reactions: NRTG