මේකත් ඇවිලුනොත් තවත් ආයුධ ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් වෙයි.
යුරෝපේ කම්කරු බලය, තුර්කි එවුන්ගේ....ඉන්දියාවයි ලංකාවයි එකතු වෙලා තුර්කි තානාපති එලවලා කුර්දි වරුන්ට වෙනම පාලනයක් දෙන්න ඕනෙ.
පාක්ස්තානෙබන්ගලාදේස් විනාස කලා දැන් පාකිස්තාන්. කාගෙද බන් මේ මාස්ටර් ප්ලෑන්
මයිසූර් පරිප්පු නැතිවෙනවා, බොම්බයි ලූනූ නැති වෙනවා, බාස්මතී හාල් නැතිවෙනවාමුන් ගහගත්තොත් අපිට මොනවද වෙන බලපෑම්?
මයිසූර් පරිප්පු නැතිවෙනවා, බොම්බයි ලූනූ නැති වෙනවා, බාස්මතී හාල් නැතිවෙනවා
ඉන්දියාව විනාශ උනේ නෑ උන් හින්ද තමයි උතුරු ඉන්දියාවෙ බුද්ධිමත් ලස්සන උන් ඉන්නෙතුර්කිය කියන රට සහ ඒ පැති වලින් ඇවිත් තමයි දැන් ඉංදියාව. කියන area එක විනාස කරේ ,
තව ත්‍රස්තවාදී මත බෝ කරේ අවුරුදු සිය ගානකට කලින් .