🛑BREAKING🛑 පාකිස්තානයේ සහයට තුර්කියෙන් ආයුධ!

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo

    තුර්කිය කියන රට සහ ඒ පැති වලින් ඇවිත් තමයි දැන් ඉංදියාව. කියන area එක විනාස කරේ ,​

    තව ත්‍රස්තවාදී මත බෝ කරේ අවුරුදු සිය ගානකට කලින් .
    තුර්කි මොන්ගෝලියන් දෙගොල්ලොම මිශ්‍ර උනු මෝගුල් වරු ඉන්දියාව පාලනය කලානේ අවුරුදු 400ක්‌ විතර. උන්ට දකුණු ඉන්දියාව අල්ලගන්න බැරිඋනා ඒත්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113

    තුර්කිය කියන රට සහ ඒ පැති වලින් ඇවිත් තමයි දැන් ඉංදියාව. කියන area එක විනාස කරේ ,​

    තව ත්‍රස්තවාදී මත බෝ කරේ අවුරුදු සිය ගානකට කලින් .
    Ghengis Khan anith pora. habai uge jaana hondai!
     
    • Like
    Reactions: NRTG