🛑BREAKING🛑 "REST IN PEACE 🇱🇰 " - ඇෆ්ගනිස්ථානය දැනුම් දෙයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    "ශම්මිගේ ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම" 🤔 යන නමින් හඳුන්වන ක්‍රිකට් කණ්ඩායමක් පසුගියදා ඉන්දියාවට එරෙහිව පැවැත්වූ T20 ක්‍රිකට් තරඟාවලියෙන් අන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ජනතාවගේ දැඩි හූ සංග්‍රහයකට මුහුණ දුන් අතර ඇෆ්ගනිස්ථානයට අයත් ෆේස්බූක් ක්‍රිකට් පිටුවක් විසින් සිය ශෝකය පල කර තිබුණේ පහත ආකාරයටයි... 👇👇👇

    453241835_348013245020226_8972872410782990779_n.jpg

    එකම විකල්පය ලපයා බව තලේබාන්ස්ලාටත් තේරිලා.. ලංකාවේ ඉන්න හාමුට කඩේ යන එවුන්ට මේ ටික තෙරෙන්නේ නැති එකනේ ප්‍රශ්ණේ..:censored:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,954
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්දියාවෙන් ක්‍රිකට් රසිකයන්ට පොඩි කොස් එකක් කරලා හුරු පුහුණු කළා නම් ඔය ප්‍රශ්න ඔක්කොම හරි යනවා...
    අපේ රසිකයන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ...
    මැච් එක ඉවර වෙලා ගෙදර යන්න කකුල් වෙව්ලන අවස්ථාවට යන්න ඕනා...
    එතකොට ඔය ප්‍රශ්න බොහොමයක්, මුදලට පාවා දීම අඩු වෙනවා.... මම නම් කියන්නේ