"ශම්මිගේ ලංකා පිරිමි ක්රිකට් කණ්ඩායම"
යන නමින් හඳුන්වන ක්රිකට් කණ්ඩායමක් පසුගියදා ඉන්දියාවට එරෙහිව පැවැත්වූ T20 ක්රිකට් තරඟාවලියෙන් අන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ජනතාවගේ දැඩි හූ සංග්රහයකට මුහුණ දුන් අතර ඇෆ්ගනිස්ථානයට අයත් ෆේස්බූක් ක්රිකට් පිටුවක් විසින් සිය ශෝකය පල කර තිබුණේ පහත ආකාරයටයි... 


Afghanistan Cricket Sarcasm - FB Page
එකම විකල්පය ලපයා බව තලේබාන්ස්ලාටත් තේරිලා.. ලංකාවේ ඉන්න හාමුට කඩේ යන එවුන්ට මේ ටික තෙරෙන්නේ නැති එකනේ ප්රශ්ණේ..


