🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

slsal

Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    කලකට ඉහත විය කවි මඩුවක් කිරියේ
    හොද කවි කාරයින් එහි පොත් දිග හැරියේ
    යලිත් කවියෝ ඇවිදින් අද හිමිදිරියේ
    ගයන විටදි මට තනියම ඉනු බැරියේ..

    මේ කාලෙත් ඇත හොද හොද කවි කාරයන් කිරියේ

    එනමුත් සුළු පිරිසකි මෙහි කවි රස දිග හැරියේ

    ජිවන සටන මදකට පසකින් තබා හරි හරියේ

    ගොතමුද කවි වැලක් සුමිතුර අපි එළකිරියේ

     
    • Love
    Reactions: pasansnoop

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පෑව්වා වාගේ මඩුවත් ඇත වේලී...
    කවුරුත් නැද්ද ගොතනට පද පේලී...
    මෙහෙම ගියොත් නං මේ ලඟදිම මල්ලී...
    බිමටම වැටෙනවා වහලය කඩා වැටී...
     
    • Love
    Reactions: PrasangaSPerera

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    කලකට ඉහත විය කවි මඩුවක් කිරියේ
    හොද කවි කාරයින් එහි පොත් දිග හැරියේ
    යලිත් කවියෝ ඇවිදින් අද හිමිදිරියේ
    ගයන විටදි මට තනියම ඉනු බැරියේ..

    මේ කාලෙත් ඇත හොද හොද කවි කාරයන් කිරියේ

    එනමුත් සුළු පිරිසකි මෙහි කවි රස දිග හැරියේ

    ජිවන සටන මදකට පසකින් තබා හරි හරියේ

    ගොතමුද කවි වැලක් සුමිතුර අපි එළකිරියේ
    මචං ඔය කවි පෙලට මේ තාලේ නියමෙට යනව :love:

     
    • Like
    Reactions: slsal

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පෑව්වා වාගේ මඩුවත් ඇත වේලී...
    කවුරුත් නැද්ද ගොතනට පද පේලී...
    මෙහෙම ගියොත් නං මේ ලඟදිම මල්ලී...
    බිමටම වැටෙනවා වහලය කඩා වැටී...
    කවි රස අගෙයි නිවනට මේ දිවියෙ විඩා
    කියමින් ඉහත කල කී දේ බෙල්ල කඩා
    කුණුහප,ඇරියස් චෝදනා එනවිට කවිය වඩා
    අපටත් එපා වෙයි මේ ලෙස ගහන මඩා :(
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    කවි රස අගෙයි නිවනට මේ දිවියෙ විඩා
    කියමින් ඉහත කල කී දේ බෙල්ල කඩා
    කුණුහප,ඇරියස් චෝදනා එනවිට කවිය වඩා
    අපටත් එපා වෙයි මේ ලෙස ගහන මඩා :(
    ඇයි දැන් කවි වැල් ලියන අයවල් කිරියේ මේ කාලේ අඩු
    එක කිව්වට ෆයර් වී දැන් එන්ඩ එපා උස්සගන කඩු
    ගොඩක් අය කියනවා කිරියේත් ඉන්නවා කියලා හොදම බඩු
    එන්ඩ සුමිතුර ලියමු අපි දැන් කවිවැල් නැතුව දාගෙන නඩු
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කවි රස අගෙයි නිවනට මේ දිවියෙ විඩා
    කියමින් ඉහත කල කී දේ බෙල්ල කඩා
    කුණුහප,ඇරියස් චෝදනා එනවිට කවිය වඩා
    අපටත් එපා වෙයි මේ ලෙස ගහන මඩා :(
    කියනා විටදි කා හට නම් කිව හැකිද...
    කියනා සියලු දේ හැමටම කල හැකිද...
    නොමනා දෙයක් නම් උස් බර අඩු නැතුව...
    කරනා ඈයෝ හැම අත ඇත විලි නැතුව...

    කුමන කතාවක් කීවත් හොඳ සැර ඇතිව...
    හිත ඇති අඩුව පුරවයි ඈයෝ මේ කවි මඩුව...
    කොපමන වෙනස් කම් තිබුනත් නිල් වන පෙතට...
    වෙනසක් වේද කොටියගෙ ඇති පුල්ලි ටික...