🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    සිත vote කරන්න බෑ කියා
    දගකාර සේ හිදී එපා කියා
    රනිල් බැසිල් එකතු වේදෝ
    AKD ඒදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..

    සජී ජීවිතේම ඉන්නවා බලා
    මම ප්‍රේමදාස පුත්‍රයා කියා
    හිටං පොලවෙන් මතුවේදෝ
    නාමල් පිබිදේදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..
    උද්දික පකා අද දින ඉල්ලා අස් වී ඇත්තේ
    විමල් පකයි ඔහු පිටු පස ඉන්නේ
    අපේ පුකයි හැම එකාම ඉල්ලන්නේ
    මෙන්න නැමුන ඇරපන් මට බඩු යන්නේ
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    උද්දික පකා අද දින ඉල්ලා අස් වී ඇත්තේ
    විමල් පකයි ඔහු පිටු පස ඉන්නේ
    අපේ පුකයි හැම එකාම ඉල්ලන්නේ
    මෙන්න නැමුන ඇරපන් මට බඩු යන්නේ
    එහෙනං ඔයත් අරයගෙ ජුණ්ඩාලේපෙ ටිකක් ගා ගන්න
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සිත vote කරන්න බෑ කියා
    දගකාර සේ හිදී එපා කියා
    රනිල් බැසිල් එකතු වේදෝ
    AKD ඒදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..

    සජී ජීවිතේම ඉන්නවා බලා
    මම ප්‍රේමදාස පුත්‍රයා කියා
    හිටං පොලවෙන් මතුවේදෝ
    නාමල් පිබිදේදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..
    ගේෂි නංගි ආවට කවි ලියාගෙන
    පාඩුවේ ඉන්නේ කොහොමද උඩ බලාගෙන
    කවුරු කොහොම කිවුවත් උඩ දමාගෙන
    අන්රය දිනයි වැඩි චන්දය ලබාගෙන :yes:
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    සිත vote කරන්න බෑ කියා
    දගකාර සේ හිදී එපා කියා
    රනිල් බැසිල් එකතු වේදෝ
    AKD ඒදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..

    සජී ජීවිතේම ඉන්නවා බලා
    මම ප්‍රේමදාස පුත්‍රයා කියා
    හිටං පොලවෙන් මතුවේදෝ
    නාමල් පිබිදේදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..
    ජුන්ඩාලේපයක් ගැන කිව්වම ඔයා දැනගන්න ඕනෙ මෙතන පිරිමින්ට පමණයි කියල
    බලං යනකොට ඔයාටත් හරි විසේ නේද...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බිංදු බිංදු මල් වැහි ඇද වැටීයන්..
    කටුවාපිටිය කූල් එකෙන් වැසීයන්..
    අනුරාදරා නම පපුවේ කෙටීයන්..
    තං කලු මිතුර මතු දා මුණගැසීයන්..
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙනං ඔයත් අරයගෙ ජුණ්ඩාලේපෙ ටිකක් ගා ගන්න
    කවියක් ලියාගන්නට බැරි ගොං වස්සා
    ජනේලයෙන් දෙක පුයි වලිගය උස්සා
    අරගෙන දෙකට නමලා හොඳහැටි ගස්සා
    පස්සා පැත්ත ඉවකර ආවද මැස්සා?
     
    ජුන්ඩාලේපයක් ගැන කිව්වම ඔයා දැනගන්න ඕනෙ මෙතන පිරිමින්ට පමණයි කියල
    බලං යනකොට ඔයාටත් හරි විසේ නේද...
    මොන ආලේපයක්ද? පිස්සුද? :rolleyes: මට විසේ උනාම කාටවත් මොකද?:angry: මම මේ ඔයාගෙ ඉග්නෝ කරන කීවෙනි එකවුන්ට් එකද කියලා කල්පනා කලේ. 🤔 බායි. 😏
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මොන ආලේපයක්ද? පිස්සුද? :rolleyes: මට විසේ උනාම කාටවත් මොකද?:angry: මම මේ ඔයාගෙ ඉග්නෝ කරන කීවෙනි එකවුන්ට් එකද කියලා කල්පනා කලේ. 🤔 බායි. 😏
    ගේෂි නංගි මගේ පුකට දිව දැම්මා
    මාත් ඉතින් ඒකිට කලේ පෙම්මා
    අන්තිමේදී එකී ගියේ මට පුක පෙන්නා
    නැනේ හිතුවේ මේක රහසක් එලකිරියම දන්නා
     
    • Dislike
    Reactions: wissnshaftler

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    දුරියන් පලතුරකි නග්ගන පයි මම දන්න
    කැව්වා මම ගෙසි නංගිට වැඩි වෙන්න
    එකී පටන් ගත්තා මගේ ඇට මිරිකන්න
    මමත් ඇරිය උඩ පැන පැන ලෙලි යන්න
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දුරියන් පලතුරකි නග්ගන පයි මම දන්න
    කැව්වා මම ගෙසි නංගිට වැඩි වෙන්න
    එකී පටන් ගත්තා මගේ ඇට මිරිකන්න
    මමත් ඇරිය උඩ පැන පැන ලෙලි යන්න
    දුරියන් කෑවම පයි නගිනවද
    උබ ඒවා නොකා කෙල්ලට දෙනවාද
    කෙල්ලොත් ඇවිත් උබගේ ඇට හොයනවද
    උබ කළු තං පොන්නයෙකි දැන් පිළිගන්නවද? 🤡 👆
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    දුරියන් කෑවම පයි නගිනවද
    උබ ඒවා නොකා කෙල්ලට දෙනවාද
    කෙල්ලොත් ඇවිත් උබගේ ඇට හොයනවද
    උබ කළු තං පොන්නයෙකි දැන් පිළිගන්නවද? 🤡 👆
    දුරියන් වුනත් හොද මිනිහෙකුට
    ගොන්නුන්ට නම් එක කොස් කට්ටකි මාර
    ඔහොම දැනෙනවා කෑවම පුක් පාර
    උබ නම් පොන්නයකි දන්නා එලකිරියම් දාර
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දුරියන් වුනත් හොද මිනිහෙකුට
    ගොන්නුන්ට නම් එක කොස් කට්ටකි මාර
    ඔහොම දැනෙනවා කෑවම පුක් පාර
    උබ නම් පොන්නයකි දන්නා එලකිරියම් දාර
    මම කිවුවේ ඇත්තක් බොට රිදුනාද
    ගෑනුත් වටවෙලා කොහු මිටි බැස්සුවද
    නංගිට ඇරිය හැටි මම තෝ දන්නවද
    මස්සින තොගේ කළු තන්දෙක හපනවද 🤪
     
    • Like
    • Haha
    Reactions: slsal and stasia

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya කපු මහතා ඉක්මනට කාර්යාලයට වාර්තා කරන්න.
    කාලය පැනගිහින් හොඳටම රෑවීලා
    කවි සිත පසුකරයි නිදිමත සලුවීලා
    නිඳ නොනිඳා සිටිමි මම පත බෑවීලා
    උදයට ලියමු දැන් නිදිසුව විඳවාලා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කාලය පැනගිහින් හොඳටම රෑවීලා
    කවි සිත පසුකරයි නිදිමත සලුවීලා
    නිඳ නොනිඳා සිටිමි මම පත බෑවීලා
    උදයට ලියමු දැන් නිදිසුව විඳවාලා
    ගු. න. බොසා එහෙනම්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    සිත vote කරන්න බෑ කියා
    දගකාර සේ හිදී එපා කියා
    රනිල් බැසිල් එකතු වේදෝ
    AKD ඒදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..

    සජී ජීවිතේම ඉන්නවා බලා
    මම ප්‍රේමදාස පුත්‍රයා කියා
    හිටං පොලවෙන් මතුවේදෝ
    නාමල් පිබිදේදෝ
    මගෙ හද ගැහේ ඒ නිසා..
    එලකිරි මල් විලේ ගේශි බාදුරා මලක්
    බඹරුන් ඇදෙයි ගන්නට පැණි බින්දක්
    නයින් ඉන්ච් තුඩකට නැත ඉවසිල්ලක්
    වියපත් බඹරු මර උගුලේ සිරවිල්ලක්

    එක කෙල්ලයි කොල්ලො ගොඩයි කිචිබිචිය
    මීම් එකක් සිහිවෙනවා මට බැරිය
    ඔය හද ගැස්ම අසන්න නම් කිටිකිටිය
    වෙද නලා නැතත් කන් දෙක වැඩ ඇතිය
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    අනික් ෆෝරම් වලට වැඩිය එලකිරි හොඳ කිව් හිංදා
    ආවනෙ එකවුන්ට් එකක් හදාගෙන මම ඒ හිංදා
    දේශපාලනය වැඩිපුර මෙහෙ රඟදෙන හිංදා
    ලොකු වෙනසක් හොදක් දැක්කෙ නෑ මම අනෙමංදා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනික් ෆෝරම් වලට වැඩිය එලකිරි හොඳ කිව් හිංදා
    ආවනෙ එකවුන්ට් එකක් හදාගෙන මම ඒ හිංදා
    දේශපාලනය වැඩිපුර මෙහෙ රඟදෙන හිංදා
    ලොකු වෙනසක් හොදක් දැක්කෙ නෑ මම අනෙමංදා
    අනිත් ෆෝරම වලට වැඩියෙන් එලකිරිය හොද යයි සිතා
    අකවුන්ට් එකක් අටවගත්තළු තැන්පත් දිලිස්දිල පුතා
    බලා සිටියත් එලකිරිය කවදාක හෝ හොද වෙයි පතා
    වැඩක් වෙන්නැහැ එලකිරියෙ ඇඩ්මින් ඉදන් මුන් හැම සතා
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ගේෂි නංගි මගේ පුකට දිව දැම්මා
    මාත් ඉතින් ඒකිට කලේ පෙම්මා
    අන්තිමේදී එකී ගියේ මට පුක පෙන්නා
    නැනේ හිතුවේ මේක රහසක් එලකිරියම දන්නා
    Oh really 🤔 is she was your ex ?
     
    Last edited: