🛠️ AI Tinkerers Colombo is back!

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,331
    1,292
    113
    🛠️
    AI Tinkerers Colombo is back!


    Building with AI? Join us for our second meetup. Local builders will demo working AI projects and share how they built them, what broke, and what they learned. We’ll also have a mini Science Fair and time to meet other builders.

    https://www.linkedin.com/company/145240806/

    📅
    Friday, 27 November 2026 · 4–7 PM
    📍
    Colombo · Venue shared with confirmed attendees

    🤝
    Thanks to Surge Robotics and Ceylon Energy & Engineering Services PVT LTD for sponsoring this meetup!

    Space is limited and registrations are reviewed. Apply to attend or propose a demo
    👇



    https://colombo.aitinkerers.org/p/ai-tinkerers-colombo-real-builds-real-builders

    second-meetup-cover-page-png-KXTv.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,130
    1
    10,023
    113
    Gampaha
    Not sure why but i have a suspicion that they are going to steal your ideas ... improve them and sell :(
    ඕවයෙ ඔහොම මහලොකු ලබ්බක් නෑ බන්. මට නම් දැන් ඕවට ගිහිල්ලම ඇති වෙලා තියෙන්නෙ. පට්ට බොරුව කරන්නෙ. ගොඩක් උන් backend එකේ openai / gemini api එකක් connect කරල හැදපු චැට් බොට් තියෙන්නෙ එක එක නම් දාගෙන. තව agent ල කියල data පොඩ්ඩක් feed කරල KB එකක් හදන් කලින් backend api එකම connect කරල knowledge specific කරල තියෙනව. mcp connect කරල specific task වැඩ තියෙනව. වෙබ්සයිට් එකට ආවම agent හැන්ඩල් කරල බුකින් දානව වගේ. පැයක් වත් යන්නෙ නෑ දැන් ඕව හදන්න.

    එහෙම නැත්නම් ඉදල හිටල දෙතුන් දෙනෙක් HF එකෙන් මොඩල් එකක් ඩවුන්ලෝඩ කරල vision related දෙයක් හදල තියෙනව. road traffic optimize කරනව වගේ, Skin rash, ගස්වල ලෙඩ හොයාගන්නව වගේ. ai කියල කරන්නෙ ඒකට input output හදන එක. enclosure 3d print කරල cam එකක් mount කරල හෙන ලොකු effort එකක් දානව වෙන දේවල් වලට. ඒත් ඇත්තටම weekend fun project එකක්. python ලයින් 20ක් වත් නෑ කෝඩ් එක.

    මෝඩල් එකක් train කරන වැඩක්වත් නෑ අඩුම. එහෙම නැත්නම් අලුත් architecture එකක් model එකක් ට්‍රේන් කරන්න පුලුවන් අලුත් විදියක් වගේ කිසිම දෙයක් නෑ. අඩුම සුපිරි github project එකක් වත් එන්නෙ නෑ ලේසියෙන්.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,331
    1,292
    113
    Not sure why but i have a suspicion that they are going to steal your ideas ... improve them and sell :(
    Discussion type යන්නෙ. ඔයා හදපු කරන research තියෙනවා නන් අනික් අය එක්ක share කරගන්න පුළුවන් ඒව share කරගන්න. උගත් පාඩම් තමා. ඒව ඉතිං ඔය කොහොමත් project කරන අය කරන දෙයක් නෙ social media වල එහෙම ලියලා. පළවෙනි එකේ වීඩියෝ කීපයක් ඇති linkedin එකේ share කරලා.

    ඕවයෙ ඔහොම මහලොකු ලබ්බක් නෑ බන්. මට නම් දැන් ඕවට ගිහිල්ලම ඇති වෙලා තියෙන්නෙ. පට්ට බොරුව කරන්නෙ. ගොඩක් උන් backend එකේ openai / gemini api එකක් connect කරල හැදපු චැට් බොට් තියෙන්නෙ එක එක නම් දාගෙන. තව agent ල කියල data පොඩ්ඩක් feed කරල KB එකක් හදන් කලින් backend api එකම connect කරල knowledge specific කරල තියෙනව. mcp connect කරල specific task වැඩ තියෙනව. වෙබ්සයිට් එකට ආවම agent හැන්ඩල් කරල බුකින් දානව වගේ. පැයක් වත් යන්නෙ නෑ දැන් ඕව හදන්න.

    එහෙම නැත්නම් ඉදල හිටල දෙතුන් දෙනෙක් HF එකෙන් මොඩල් එකක් ඩවුන්ලෝඩ කරල vision related දෙයක් හදල තියෙනව. road traffic optimize කරනව වගේ, Skin rash, ගස්වල ලෙඩ හොයාගන්නව වගේ. ai කියල කරන්නෙ ඒකට input output හදන එක. enclosure 3d print කරල cam එකක් mount කරල හෙන ලොකු effort එකක් දානව වෙන දේවල් වලට. ඒත් ඇත්තටම weekend fun project එකක්. python ලයින් 20ක් වත් නෑ කෝඩ් එක.

    මෝඩල් එකක් train කරන වැඩක්වත් නෑ අඩුම. එහෙම නැත්නම් අලුත් architecture එකක් model එකක් ට්‍රේන් කරන්න පුලුවන් අලුත් විදියක් වගේ කිසිම දෙයක් නෑ. අඩුම සුපිරි github project එකක් වත් එන්නෙ නෑ ලේසියෙන්.

    එහෙම නැති වෙන්න අපි හදමු මේ community එක.


    AI කිව්වම ඔය ඔක්කොම තමා. Software එකේ කොතනටද API use කරලා intelligent එක ගෙන්නේ කියන එකත් නිකම්ම කරන්න බෑනේ හරියට ප්‍රශ්නෙ තේරුම් අරගෙන AI ගැන අදහසක් එක්ක කරන්න ඕනි දෙයක් නෙ.

    basic API wrapper එකක් හදලා groundbreaking AI innovation එකක් විදියට present කරන්න පුළුවන් උනත් ගොඩක් වෙලාවට එහෙම එකක් approve නොවෙන්න ඉඩ තියෙනවා demo වලට.

    අපි හිතනවට වඩා ගොඩක් AI related research තියෙනවා ලංකාවේ. දැනට අපි personally invite කරගෙන යනවා එහෙම අයට. දන්න අය ඉන්නවා නන් මේ ගැන කියන්න.

    ඔයාගෙත් එහෙම experience එකක් තියෙනවා නෙ. පුළුවන් නන් join වෙන්න.

    ලංකාවේ Community එක තාම ටික ටික build වෙන ගමන් තියෙන්නේ. මේකේ global community එකෙත් ගොඩක් අය ඉන්නවා.
     
    Last edited: