![]()
දිනය: 2023 අප්‍රේල් 27
අධි පීඩිත බැලූනයන් යොදාගනිමින් නිර්මාණය කළ පද්ධතියක් උපයෝගී කරගනිමින් පෘථිවි වායුගෝලීය ස්ථරයක් වන ආවර්ත ගෝලයෙහි (stratosphere) ස්ථාවර ලෙස රදවා ඇති මීටර 0.5 ක විෂ්කම්භයකින් යුක්ත දර්පණයකින් සමන්විත වූ 'SuperBIT' (Super-pressure Balloon-borne Imaging Telescope) නම් වූ දුරේක්ෂය මගින් ලබාගත් "Tarantula Nebula" හි අපූර්ව ඡායාරූපය.
Image Credit: SuperBIT, NASA
![]()
බැලුම බ්ලාස්ට් උනොත් කෙලා හුටා නෙහ්
