🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    e wunata eka thenta yawanna aloke wegen gyat 7000k yanwane. etakota penne dan tiana widiha, lol

    oya wage hitanna gattama tama hitenne simulation theory eka harida kyalat lol.. mkt hariyata hoyaganna bari wenna boundaries dala tienne.
    mirror එක යවන එක නොහිත දැනටමත් යවල තියෙන්නේ කියල උපකල්පනය කරපංකෝ. කොහොම හරි JWST එකෙන් mirror එක දිහා බැලුවම පෘතුවිය පේනවා. එතකොට අවුරුදු 14000කට කලින් පෘතුවිය නේද පේන්නේ?😵
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Ki
    ඒ ආලොක වර්ෂයක් කියන්නේ km කීයද බං
    කිලෝමීටර් ට්‍රිලියන 9.5ක්‌. ඒ කියන්නේ ආලෝකය අවුරුද්දක් ඇතුලත ගමන් කරන දුර. මේ pillers nebula එකේ දුර බැලුවොත් දුර 9.5*7000= 66500 trilion kilometers දුරින්බැ තියෙන්නේ.🌚
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ki

    කිලෝමීටර් ට්‍රිලියන 9.5ක්‌. ඒ කියන්නේ ආලෝකය අවුරුද්දක් ඇතුලත ගමන් කරන දුර. මේ pillers nebula එකේ දුර බැලුවොත් දුර 9.5*7000= 66500 trilion kilometers දුරින්බැ තියෙන්නේ.🌚
    අප්පෝ බං කවදා මේවට යන්ඩද 🤔 බොරුවද වියදම් කර කර හෙව්වට වැඩක් නෑනෙ බං දැනට මිනිස්සු යවලා තියෙන satalite එකේ උපරිම දුරත් 20km billion ... nasa එක වහලා දාලා ආධ්‍යාත්මිකව දියුණු කරලා ඕවට යවන්න ඕන බං 😁 භෞතිකව ඇක්සස් කරන්න පුළුවන් සීමාව සීමිතයි 😁
     

    Similar threads