🟠🟠🟠 සමන්තභද්‍ර ජනතාව අමතයි. ජෙප්පෝන්ට දොඹෙන් යන්න අමතයි 🤭

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දූෂණ වංචා වලට සම්බන්ධ පිටිදූවේ වහාම අල්ලනු... පිටිදූවේ වහාම අල්ලනු... පිටිදූවේ වහාම අල්ලනු... :angry: :angry: :angry:

    rally.gif
    rally.gif
    rally.gif

    Last edited:
    • Haha
    Reactions: kukku baba

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    දූෂණ වංචා වලට සම්බන්ධ පිටිදූවේ වහාම අල්ලනු... පිටිදූවේ වහාම අල්ලනු... පිටිදූවේ වහාම අල්ලනු... :angry: :angry: :angry:

    rally.gif
    rally.gif
    rally.gif
    ජෙප්පෙක් fire වෙලා 🤭🤭
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    සතොස රජයට අයිති සමාගමක් ,
    මෙතන ලොකුම ප්‍රශ්නේ උමන්දව නෙමේ ,
    රජයෙන් හරි ක්‍රියා පටිපාටිය tender දාල වැඩිම ඉල්ලුමට දීලද කියන එක rent එක .
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සතොස රජයට අයිති සමාගමක් ,
    මෙතන ලොකුම ප්‍රශ්නේ උමන්දව නෙමේ ,
    රජයෙන් හරි ක්‍රියා පටිපාටිය tender දාල වැඩිම ඉල්ලුමට දීලද කියන එක rent එක .
    ජෙප්පෝන්ගේ චෝදනාව ටෙන්ඩර් සීන් එකක් නෙමේ, rent එක ගෙව්වේ නෑ කියන එක.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඔය කියන විදියෙ දූෂනයක් වෙලා නම් ඕකට immediate action එකක් ගන්න බැරිද බං? අනිත් එක දැන් ගෙව්වා කියලා receipt ටිකක් පෙන්නනවනෙ. මුලින්ම කරන්න ඕන අදාල කට්ටිය එක තැනකට කැදවලා ප්‍රස්නෙ විසදන එක නෙවෙයිද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    දූෂණ වංචා වලට සම්බන්ධ පිටිදූවේ වහාම අල්ලනු... පිටිදූවේ වහාම අල්ලනු... පිටිදූවේ වහාම අල්ලනු... :angry: :angry: :angry:

    rally.gif
    rally.gif
    rally.gif

    ටිල්වින් සිල්වට කියපන්.. කෝ අර @sw7x ..😆

    • Haha
    Reactions: Lionzzz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    සමන්ත බඩ්ඩට රැවටුන පොන්නයො සේරම බයියො කියල දැනගත්ත එකම ලොකු දෙයක්. උන්ට කොහොමත් බුද්ධ දර්ශණය ගැඹුරු වැඩියි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සතොස රජයට අයිති සමාගමක් ,
    මෙතන ලොකුම ප්‍රශ්නේ උමන්දව නෙමේ ,
    රජයෙන් හරි ක්‍රියා පටිපාටිය tender දාල වැඩිම ඉල්ලුමට දීලද කියන එක rent එක .
    Ithin ponnayo ponnayo rent eka aanduwen gewwa kiyanne ahawal wesa kamakatada?