🟢 ඇයි අපිට මලයාලම් වගෙ Film ගහන්න බැරි ?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113

    ඇයි ? උන්ගෙ , ඒ කියන්නෙ මලයාලම් Native speakers ල ඉන්නෙ කෝටි තුනක් වගෙ, සිංහල අපේ ඉන්නව කෝටි 1.5 ක් විතර ... තව මලයාලම් උන්ගෙයි, අපෙයි Culture, Net income, ethnicity වගෙ ගොඩක් දේවල් සමානයි ..

    ඇයි අපේ Film Industry එකට ඒ level එක ටච් කරන්න බැරි ? 😶

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අලුත් දෙයක් කිරීමේ නොහැකියාව
    ඕක විතරයි හේතුව. අනික්වා අදාළ නෑ කතාවට. ඕන තරම් මලයාලම් ෆිල්ම් තියෙන්නේ මහා ලොකු තාක්ෂණයක් නැති මහා ලොකු බජට් එකක් නොගිය පට්ට ෆිල්ම්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    Creativity එකක් නැති කම
    ( අධ්‍යාපන ක්‍රමය වැරැද්ද)
    නෑ බන් , ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුලුවන් උන් ඉන්නවනේ . ඒත් හිතහන්කෝ පට්ට ස්ටන්ට් , වාහන පුපුරන ඒවා , cgi වගේ කෑලි ඕනේ වෙනවා කියලා ස්ක්‍රිප්ට් එක කරන්න . ඒවට තාක්ශණය , ප්‍රග්ධනය නෑනේ .
    ලංකාවට පුලුවන් සම්භාව්ය 8 වන මන්ඩලයේ චිත්‍රපට කරන්න . මිනිස්සූ විතරයි කතාවේ ඇක්ශන් නෑ . ඩ්‍රාම ලෙවල් එකේ චිත්‍රපට කරන්න පුලුවන් . ඇක්ශන් ඇඩ්වෙන්චර් සයිෆයි ෆැන්ටසි ඒවා බෑනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    අලුතෙන් හිතන්න බැරි එකයි ඔය ක්ෂේත්‍රය ලංකාවේ කර්මාන්තයක් විදියට හැදිල නැති එකයි..
    අලුතෙන් එන උන් බලන්නේ ලෝකු දෙයක් ඉගෙන ගන්නේ නැතුව මොකක් හරි කරල දූපතේ උන්ව අන්දල ලග ගේමක් ගහගන්න එක විතරයි.. quality ය බලන්නේ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ඕක විතරයි හේතුව. අනික්වා අදාළ නෑ කතාවට. ඕන තරම් මලයාලම් ෆිල්ම් තියෙන්නේ මහා ලොකු තාක්ෂණයක් නැති මහා ලොකු බජට් එකක් නොගිය පට්ට ෆිල්ම්.
    ඒම ලොකු බජට් එකක් නැති එකක් කරන්නත් සල්ලි නෑ බන් . ඔය පොඩි බජට් කියන ඒවගේ බජට් බලන්න . ඒම කරපු එකක් දෙකක් තමා අපේ අය ඔය ගිහින් සම්මාන ගන්නේ පිටරට . එවත් අර පොඩි ක්ලාස් වල සම්මාන . අපිට ඔස්කාර් වගේ එකක් රීච් කරන්න බෑ අඩු බජට් ෆිල්ම් එකක් හරියට කරලවත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    Un oya huttawal language ganakin gahanawa

    Anika unge production pipelines thiyanawa

    Wena padanguwak katha karana ekek hari dala uta script eka dunnama kiyawanawa. Easy

    Lankawe ehema karanna wena un na. Inna ewunma gemak gahanna wenawa
    ඇයි ආදායම අපේ වගේ 10-15 ගුණයක්. උන්ගේ ෆිල්ම් උම්මාදයක් තියෙන්නේ . අපේ උන් ඒම ෆිල්ම් බලන් නෑ
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඕක විතරයි හේතුව. අනික්වා අදාළ නෑ කතාවට. ඕන තරම් මලයාලම් ෆිල්ම් තියෙන්නේ මහා ලොකු තාක්ෂණයක් නැති මහා ලොකු බජට් එකක් නොගිය පට්ට ෆිල්ම්.
    Habai hoda keepayak hadenawa samahara welawata.Eth wiyadam cover nowena nisa hadanne na.Indiawala low budget ekak kiyala hadanne ape normal hodata wiyadam karala karapu films wala ganak wagene.Ehe actorslath ita wada gannawa.Ape actorsla hoda un hitiyath lokuwata unta gewanne na danna widiyata.Ithin un wada godak badagena practice eken gemak gahanawa misak lokuwata kapawenne na.Attama kiwwoth ehema karana ekath aparade hariyata pay nokarana nisa.Ape theatre eke films balanna enneth minissu tikai.Un quality content balanna enneth na haduwath lankawe ewa nisa.Minissunta wishwasa na mehe movies gana.Eth rata ewa hoda unath naraka unath balanna yanawa.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    නෑ බන් , ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුලුවන් උන් ඉන්නවනේ . ඒත් හිතහන්කෝ පට්ට ස්ටන්ට් , වාහන පුපුරන ඒවා , cgi වගේ කෑලි ඕනේ වෙනවා කියලා ස්ක්‍රිප්ට් එක කරන්න . ඒවට තාක්ශණය , ප්‍රග්ධනය නෑනේ .
    ලංකාවට පුලුවන් සම්භාව්ය 8 වන මන්ඩලයේ චිත්‍රපට කරන්න . මිනිස්සූ විතරයි කතාවේ ඇක්ශන් නෑ . ඩ්‍රාම ලෙවල් එකේ චිත්‍රපට කරන්න පුලුවන් . ඇක්ශන් ඇඩ්වෙන්චර් සයිෆයි ෆැන්ටසි ඒවා බෑනේ
    මොන ස්ක්‍රිප්ට් ද බන්.. පිටරටින් සම්මාන බලාගෙන රටේ දුප්පත් කම , අසරණ කම නැත්නම් වලත්තකම වැඩිකරල පෙන්නන එකක් ලියනව නැත්නම් මොකක් හරි ඉතිහාස කතාවක්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    නෑ බන් , ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුලුවන් උන් ඉන්නවනේ . ඒත් හිතහන්කෝ පට්ට ස්ටන්ට් , වාහන පුපුරන ඒවා , cgi වගේ කෑලි ඕනේ වෙනවා කියලා ස්ක්‍රිප්ට් එක කරන්න . ඒවට තාක්ශණය , ප්‍රග්ධනය නෑනේ .
    ලංකාවට පුලුවන් සම්භාව්ය 8 වන මන්ඩලයේ චිත්‍රපට කරන්න . මිනිස්සූ විතරයි කතාවේ ඇක්ශන් නෑ . ඩ්‍රාම ලෙවල් එකේ චිත්‍රපට කරන්න පුලුවන් . ඇක්ශන් ඇඩ්වෙන්චර් සයිෆයි ෆැන්ටසි ඒවා බෑනේ
    නැහැ නැහැ මම උබ කියන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි 👎

    FILM එකක් කියන්නේ Stunt වත් වාහන පුපුරණ ඒවා වත් හෙලිකොප්ටර් කඩාගෙන වැටෙන ඒවවත් නෙවෙයි

    කතාවේ මුල ඉදලා කතාවේ අග වෙනකම් මිනිස්සු Film එක ඇතුලේ ජීවත් කරවන්නේ කොහොමද කියන එක තමා වැදගත් වෙන්නේ

    Script එක ලිව්වාට විතරක් මදි කැමරා කෝණ, ආලෝක කාරණය, ශබ්ද පරිපාලනය නළු නිළියන්ගේ රඟපෑම් වගේ මූලික දේවල් ම හරියට නැහැ ලංකාවේ Films වල
    CGI කියන්නෙත් Creativity එක තමා. කොම්පියුටර් නැති කාලෙත් VFX තියන Films ගැහුවේ

    හරියට හිතන්න පුළුවන් මොළේ තියෙන එකෙක්ට නම් iPhone එකත් ඇති හොඳ Film එකක් ගහන්න ♥️
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    මොන ස්ක්‍රිප්ට් ද බන්.. පිටරටින් සම්මාන බලාගෙන රටේ දුප්පත් කම , අසරණ කම නැත්නම් වලත්තකම වැඩිකරල පෙන්නන එකක් ලියනව නැත්නම් මොකක් හරි ඉතිහාස කතාවක්..
    ඊට වඩා එකක් ලිව්වට කරන්න බෑනේ . අර මිනිපෙට්ටිය අස්සේ ලී කදක් දාගෙන යන බැලැක් & වයිට් ඒවා තමා අපිට සෙට් . අමු කැලෑවල කරන
     
    • Like
    Reactions: Yeezus

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මොන ස්ක්‍රිප්ට් ද බන්.. පිටරටින් සම්මාන බලාගෙන රටේ දුප්පත් කම , අසරණ කම නැත්නම් වලත්තකම වැඩිකරල පෙන්නන එකක් ලියනව නැත්නම් මොකක් හරි ඉතිහාස කතාවක්..
    'Tentigo' kiyala ekak thibba thama awith na.A category film festival ekaka jury award labila thibba kalekata passe.Ekath advertising field eke aluth director kenekge.Lankawe parana unge ekadikaraya nisa godak aluth generation eke unta udata enna ba.
    https://www.facebook.com/share/p/TccNgVTkgRQsx1ru/
     
    • Wow
    Reactions: Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    නැහැ නැහැ මම උබ කියන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි 👎

    FILM එකක් කියන්නේ Stunt වත් වාහන පුපුරණ ඒවා වත් හෙලිකොප්ටර් කඩාගෙන වැටෙන ඒවවත් නෙවෙයි

    කතාවේ මුල ඉදලා කතාවේ අග වෙනකම් මිනිස්සු Film එක ඇතුලේ ජීවත් කරවන්නේ කොහොමද කියන එක තමා වැදගත් වෙන්නේ

    Script එක ලිව්වාට විතරක් මදි කැමරා කෝණ, ආලෝක කාරණය, ශබ්ද පරිපාලනය නළු නිළියන්ගේ රඟපෑම් වගේ මූලික දේවල් ම හරියට නැහැ ලංකාවේ Films වල
    CGI කියන්නෙත් Creativity එක තමා

    හරියට හිතන්න පුළුවන් මොළේ තියෙන එකෙක්ට නම් iPhone එකත් ඇති හොඳ Film එකක් ගහන්න ♥️
    iphone එක්කින් කරපු ෆිල්ම් එකක් දෙන්නකො . නොලිවුඩ් ඒවා නම් එපා.

    "Script එක ලිව්වාට විතරක් මදි කැමරා කෝණ, ආලෝක කාරණය, ශබ්ද පරිපාලනය නළු නිළියන්ගේ රඟපෑම් වගේ මූලික දේවල් ම හරියට නැහැ ලංකාවේ Films වල"

    මාත් කිව්වේ මේකම තමා මේවා කරන්න තාක්ශණය නෑ මුදල් නෑ . කාර් එකක් පුපුරුවන්නේ කොහේද කාර් එකක් ලක්ශ 30 අවම වෙනවා . එක නිකං බජට් එකෙන් කෑල්ලක් වගේ .

    කැමරාකෝන දාල අපේ කරන්නේ අමු කර්කශ පරිසරයක මිනිපෙට්ටියක ලී කොටයක් දාගෙන මුසල විදියට යන ෆිල්ම් එකක් . පස්සෙ කියනවා එකට ගැඹුරු අර්ථයක් තියනවා කියලා .

    ලෝකේ හම්බකරන්නේ ඇක්ශන් ඇඩ්වෙන්චර් ක්‍රයිම් සයිෆයි කියන කැටගරි එක ඊට පස්සෙ ඩ්‍රාම , ඇනිමේශන්.
    අපිට ඔය එකක්වත් රීච් කරන්න බෑ
     
    • Like
    Reactions: Yeezus

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    John Travolta Wallet GIF
     
    • Like
    Reactions: Yeezus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒච්චර දෙයක් ඕනේ නෑ. Room in Rome වගේ ෆිල්ම් එකක් ගැහුවත් ඉවරයි.

    මුලු ෆිල්ම් එකටම ප්‍රදාන චරිත 2යි. shooting location 1යි. සරලයි. සුගමයි. ලාබයි.

    images
     
    • Haha
    • Like
    Reactions: 2osama and Yeezus