ඕක විතරයි හේතුව. අනික්වා අදාළ නෑ කතාවට. ඕන තරම් මලයාලම් ෆිල්ම් තියෙන්නේ මහා ලොකු තාක්ෂණයක් නැති මහා ලොකු බජට් එකක් නොගිය පට්ට ෆිල්ම්.අලුත් දෙයක් කිරීමේ නොහැකියාව
නෑ බන් , ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුලුවන් උන් ඉන්නවනේ . ඒත් හිතහන්කෝ පට්ට ස්ටන්ට් , වාහන පුපුරන ඒවා , cgi වගේ කෑලි ඕනේ වෙනවා කියලා ස්ක්‍රිප්ට් එක කරන්න . ඒවට තාක්ශණය , ප්‍රග්ධනය නෑනේ .Creativity එකක් නැති කම
( අධ්‍යාපන ක්‍රමය වැරැද්ද)
ඒම ලොකු බජට් එකක් නැති එකක් කරන්නත් සල්ලි නෑ බන් . ඔය පොඩි බජට් කියන ඒවගේ බජට් බලන්න . ඒම කරපු එකක් දෙකක් තමා අපේ අය ඔය ගිහින් සම්මාන ගන්නේ පිටරට . එවත් අර පොඩි ක්ලාස් වල සම්මාන . අපිට ඔස්කාර් වගේ එකක් රීච් කරන්න බෑ අඩු බජට් ෆිල්ම් එකක් හරියට කරලවත්ඕක විතරයි හේතුව. අනික්වා අදාළ නෑ කතාවට. ඕන තරම් මලයාලම් ෆිල්ම් තියෙන්නේ මහා ලොකු තාක්ෂණයක් නැති මහා ලොකු බජට් එකක් නොගිය පට්ට ෆිල්ම්.
ඇයි ආදායම අපේ වගේ 10-15 ගුණයක්. උන්ගේ ෆිල්ම් උම්මාදයක් තියෙන්නේ . අපේ උන් ඒම ෆිල්ම් බලන් නෑUn oya huttawal language ganakin gahanawa
Anika unge production pipelines thiyanawa
Wena padanguwak katha karana ekek hari dala uta script eka dunnama kiyawanawa. Easy
Lankawe ehema karanna wena un na. Inna ewunma gemak gahanna wenawa
Habai hoda keepayak hadenawa samahara welawata.Eth wiyadam cover nowena nisa hadanne na.Indiawala low budget ekak kiyala hadanne ape normal hodata wiyadam karala karapu films wala ganak wagene.Ehe actorslath ita wada gannawa.Ape actorsla hoda un hitiyath lokuwata unta gewanne na danna widiyata.Ithin un wada godak badagena practice eken gemak gahanawa misak lokuwata kapawenne na.Attama kiwwoth ehema karana ekath aparade hariyata pay nokarana nisa.Ape theatre eke films balanna enneth minissu tikai.Un quality content balanna enneth na haduwath lankawe ewa nisa.Minissunta wishwasa na mehe movies gana.Eth rata ewa hoda unath naraka unath balanna yanawa.ඕක විතරයි හේතුව. අනික්වා අදාළ නෑ කතාවට. ඕන තරම් මලයාලම් ෆිල්ම් තියෙන්නේ මහා ලොකු තාක්ෂණයක් නැති මහා ලොකු බජට් එකක් නොගිය පට්ට ෆිල්ම්.
මොන ස්ක්‍රිප්ට් ද බන්.. පිටරටින් සම්මාන බලාගෙන රටේ දුප්පත් කම , අසරණ කම නැත්නම් වලත්තකම වැඩිකරල පෙන්නන එකක් ලියනව නැත්නම් මොකක් හරි ඉතිහාස කතාවක්..නෑ බන් , ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුලුවන් උන් ඉන්නවනේ . ඒත් හිතහන්කෝ පට්ට ස්ටන්ට් , වාහන පුපුරන ඒවා , cgi වගේ කෑලි ඕනේ වෙනවා කියලා ස්ක්‍රිප්ට් එක කරන්න . ඒවට තාක්ශණය , ප්‍රග්ධනය නෑනේ .
ලංකාවට පුලුවන් සම්භාව්ය 8 වන මන්ඩලයේ චිත්‍රපට කරන්න . මිනිස්සූ විතරයි කතාවේ ඇක්ශන් නෑ . ඩ්‍රාම ලෙවල් එකේ චිත්‍රපට කරන්න පුලුවන් . ඇක්ශන් ඇඩ්වෙන්චර් සයිෆයි ෆැන්ටසි ඒවා බෑනේ
නැහැ නැහැ මම උබ කියන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයිනෑ බන් , ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුලුවන් උන් ඉන්නවනේ . ඒත් හිතහන්කෝ පට්ට ස්ටන්ට් , වාහන පුපුරන ඒවා , cgi වගේ කෑලි ඕනේ වෙනවා කියලා ස්ක්‍රිප්ට් එක කරන්න . ඒවට තාක්ශණය , ප්‍රග්ධනය නෑනේ .
ලංකාවට පුලුවන් සම්භාව්ය 8 වන මන්ඩලයේ චිත්‍රපට කරන්න . මිනිස්සූ විතරයි කතාවේ ඇක්ශන් නෑ . ඩ්‍රාම ලෙවල් එකේ චිත්‍රපට කරන්න පුලුවන් . ඇක්ශන් ඇඩ්වෙන්චර් සයිෆයි ෆැන්ටසි ඒවා බෑනේ
ඊට වඩා එකක් ලිව්වට කරන්න බෑනේ . අර මිනිපෙට්ටිය අස්සේ ලී කදක් දාගෙන යන බැලැක් & වයිට් ඒවා තමා අපිට සෙට් . අමු කැලෑවල කරනමොන ස්ක්‍රිප්ට් ද බන්.. පිටරටින් සම්මාන බලාගෙන රටේ දුප්පත් කම , අසරණ කම නැත්නම් වලත්තකම වැඩිකරල පෙන්නන එකක් ලියනව නැත්නම් මොකක් හරි ඉතිහාස කතාවක්..
'Tentigo' kiyala ekak thibba thama awith na.A category film festival ekaka jury award labila thibba kalekata passe.Ekath advertising field eke aluth director kenekge.Lankawe parana unge ekadikaraya nisa godak aluth generation eke unta udata enna ba.මොන ස්ක්‍රිප්ට් ද බන්.. පිටරටින් සම්මාන බලාගෙන රටේ දුප්පත් කම , අසරණ කම නැත්නම් වලත්තකම වැඩිකරල පෙන්නන එකක් ලියනව නැත්නම් මොකක් හරි ඉතිහාස කතාවක්..
iphone එක්කින් කරපු ෆිල්ම් එකක් දෙන්නකො . නොලිවුඩ් ඒවා නම් එපා.නැහැ නැහැ මම උබ කියන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි
FILM එකක් කියන්නේ Stunt වත් වාහන පුපුරණ ඒවා වත් හෙලිකොප්ටර් කඩාගෙන වැටෙන ඒවවත් නෙවෙයි
කතාවේ මුල ඉදලා කතාවේ අග වෙනකම් මිනිස්සු Film එක ඇතුලේ ජීවත් කරවන්නේ කොහොමද කියන එක තමා වැදගත් වෙන්නේ
Script එක ලිව්වාට විතරක් මදි කැමරා කෝණ, ආලෝක කාරණය, ශබ්ද පරිපාලනය නළු නිළියන්ගේ රඟපෑම් වගේ මූලික දේවල් ම හරියට නැහැ ලංකාවේ Films වල
CGI කියන්නෙත් Creativity එක තමා
හරියට හිතන්න පුළුවන් මොළේ තියෙන එකෙක්ට නම් iPhone එකත් ඇති හොඳ Film එකක් ගහන්න![]()