🟢Virtual phone number ගන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    මට පොඩි වැඩකට call 1k ගන්න ඕන කෙනෙක්ට.. මගේ phone number එක අදාල කෙනාට දැනගන්න නැතිවෙන්න හෝ එයට වෙන number එකකින් එන call එකක් විදියට පේන්න ඕන, viber හෝ whatsapp වලින් සල්ලි ගෙවලා ගන්න පුළුවන් ද මෙහෙම ?

    virtual phone number එකකින් ගන්න එක සාර්ථකද?.. එයාට කෝල් බැක් කරන්න බැරි වෙන්නත් ඕන.

    ඇත්තටම මට ඕන වෙලා තියෙන්නේ, කෙනෙක්ගේ රැකියාවට බොරු චෝදනා දාලා එයා ට ලොකු ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා එයා වැඩ කරන තැන වෙනත් කිහිපදෙනෙක් එකතුවෙලා , මට මේක අදාල කෙනාට කියන්න ඕන , මම අහුවෙන්නේ නැතිව. පුළුවන් තරම් ඉක්මනට call එකක් දීලා

    මේ පුද්ගලයා සෝෂල් මිඩියා පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි.

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    Hutch 2 go sim from kells. put some poor buggers ID and pay 200 with any card. online activation, no need real info
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    foreign ESIM ekak ganne balanne, physical sim wage call ganne puluwan
    ganna vidiya kiyanna puluwanda machan ?

    Hutch 2 go sim from kells. put some poor buggers ID and pay 200 with any card. online activation, no need real info
    මේක කරන විදිය තව පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ මචන්
    ------ Post added on Mar 18, 2024 at 11:40 AM