රට යන්නෙ නැතුව ඉන්න Drඑවුන් හදන්නෙ ආන්ඩුවට රටගිය දොස්තරල පෙන්නල උන්ට ගානක් කපාගන්න. රනිල් හදන්නෙ මුන්ට කුට්ටියක් දෙනව කියල සෝශල් මීඩියාවල ලීක් කරවල නර්ස් ඇටෙන්ඩන් අවුස්සල ගේ ඇතුලෙම දීමනාව ගබ්සා කරවන්න..He is Ranil![]()
ඔතන ඇත්ත ප්‍රශ්නේ මේකයි...ගොඩක් උන් බන් එක්කෝ UNP, එක්කෝ පොහොට්ටු...වැඩිපුරම ඉගෙනගත්තු, සල්ලි තියෙන උන් ගූන්පී තමයි...ඉගෙනගත්තා උනත් එහෙමත් හරකෙක් තමයි රාජපක්ෂලා සපෝට්...
ඉතින් ටැක්ස් ගහපු එක කොච්චර අවුල් උනත් ඒකට පොඩ්ඩක් හා හූ කියලා ඉන්නවා මිසක් උනුත් උන්ගේ තියෙන ගූන්පී කම නිසා aggressive විදිහට ඕකට බහින්නේ නෑ...
නැතුව පොනිලගේ ඇති අමුතු මේකක් නෑ ලොල්