🟥 කොටු 🟥

KDH

Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ
    මේවනම් අැත්තටම මහ වනචාරී වැඩ මොකා මොන චැනල් ඵකේ දැම්මත්..වහාම ඕවට නියාමනයක් ඕන..සමහර ලංකාවේ උන් ඕවට කැමති උන් හිතන්නේ ඕවා TV ඵකේ පෙන්නන ඵක හෙනම ලොකු වැඩක් කියලා ඒවට කැමති නැති උන් ගෝ‍ත්‍රිකයි කියලා..ඒත් වෙන රටවල් වල ඉන්න උන් දන්නවා දියුණු රටවල් වල TV වල යන හැම program ඵකක්ම rate කරලා තියෙන්නේ...ලංකාවේ දැන් තියෙන වනචාරී සමාජයට ඔය හැම TV චැනල් ඵකක්ම වග කියන්න ඕන..🤮

    මට මතකයි ඒ කාලේ රූපවාහිනියේ ගිය අවසඳ කියලා ටෙලිනාට්‍යක්. ඒකේ තිබ්බේ ගෙදර ගෑණි බෝඩිං කාරයගේ කාමරයට මහ රෑ යනවා දුහුල් නයිටියක් අැඳන් ගිහින් උගේ පපුවට ඔළුව තියාගන්නවා....මිනිස්සුම තමයි කම්ප්ලේන් කරලා තිබ්බේ ඕක ban කරන්න.ඒ කාලේ පවුලේ උන් ඔක්කොම බලනවනේ ඕවා ඵකට ඉඳගෙන.අනික දැන් වගේ පවුලේ උන් ඵකාට ඵකෙක් නැතුව හිටියෙත් නෑ...ඵහෙම තිබ්බ රටකට වුන දෙයක්..දැන් අැමරිකාවෙවත් වෙන්නේ නැති ඒවා ලංකාවේ වෙන්නේ.☹️

    yys0OFm.png
    උබේ ලපකොටා , ආප්ප හරිණි ගේ ඉදලා ලිංගිකත්වය ප්‍රොමෝට් කරන උන් ඕවා කොරයි ..🤌🤌
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,539
    113
    Panadura
    මාර ගේමක් යන්නේ මේ රටේ තියෙන සංස්කෘතිය විනාස කරන
    අවජාතක සිංහළු ඉන්නකම් ඕවා කරන උන්ට ලේසියි තවත්
     
    • Like
    Reactions: KDH