🟥 තරුණයෙක් දුම්‍ රියට බිලි වේ 😪

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලංකාව වගේ රටක දෙමව්පියෝ මොන තරම් කට්ටක් කන්න ඇතිද දරුවෙක් මේ තරම් ලොකු කරන්න ☹️ රටකාපු උන්ට මිනිස්සු ඉල්ලන හෙණ වදින්නේ නැති උනාට මේ වගේ අහිංසකයන්ට නම් දවසගානේ අහක යන හෙණ හරි පහත්වෙනවා ☹️☹️
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    End Of The World Oops GIF by The Gregory Brothers
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    කාලකන්නි අපරාද මේවා..
    කලින් ගෙදර යන්න හැමෝම වෙහෙසෙනවා..
    දැන් දුම්රිය සදහා සෙනග වැඩී.
    තව තව ගමන්වාර අවශ්‍යයි..
    නවත්තන්න කලින් නගිනවා.. බහින්න දෙන්නෙ නැහැ නගිනවා..
    රට කාපු උන්ට හෙන ගහන්න ඕනා එකා එකා ගානෙ..
    පොඩි මිනිහා කන කට්ට එපා වෙනවා..

    එක තප්පරක් ඇති කකුල ලිස්සලා ඇතුලට යන්න.. එක තප්පරක් ඇති සිග්නල් එකක ඇග වදින්න.. තේරුමක් නැහැ ඊටපස්සෙ 😥
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ලංකාව වගේ රටක දෙමව්පියෝ මොන තරම් කට්ටක් කන්න ඇතිද දරුවෙක් මේ තරම් ලොකු කරන්න ☹️ රටකාපු උන්ට මිනිස්සු ඉල්ලන හෙණ වදින්නේ නැති උනාට මේ වගේ අහිංසකයන්ට නම් දවසගානේ අහක යන හෙණ හරි පහත්වෙනවා ☹️☹️
    රටක්ම හෙණ ඉල්ලලත් මුන් දත් කැක්කුමක්වත් නැතුව ඉන්න එකනෙ වැඩේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රටක්ම හෙණ ඉල්ලලත් මුන් දත් කැක්කුමක්වත් නැතුව ඉන්න එකනෙ වැඩේ
    දුප්පත් සිංහලු වගේ නෙමෙයි යකෝ,
    ඒ උත්තමයෝ කලට වේලාවට වෛද්‍ය පරීක්ෂණ කරගෙන කලින්ම ලෙඩ නැති කරගන්නවා. 😋
     
    • Angry
    Reactions: Ryan08

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    දුප්පත් සිංහලු වගේ නෙමෙයි යකෝ,
    ඒ උත්තමයෝ කලට වේලාවට වෛද්‍ය පරීක්ෂණ කරගෙන කලින්ම ලෙඩ නැති කරගන්නවා. 😋
    කර්මය ගැන එහෙම මගෙ දශමෙක විස්වාසයක් තිබ්බනම් දැන් ඒක නෑ බං.