බේරා ගැනීම දැරූ මහත් පරිශ්රමය ව්‍යර්ථ වෙයි, දුම්රියේ සිරවූ තරුණයා අවසන් ගමන් යයි
ලංකාව වැනි කාලකණ්ණි දේශපාලුවන් නොසිටින රටක නැවත උපත ලැබීමට ඔබට වාසනාව උදාවේවා!!!![]()
දුකයි නමුත් මේක තමයි ඇත්ත.ලංකාව වැනි කාලකණ්ණි දේශපාලුවන් නොසිටින රටක නැවත උපත ලැබීමට ඔබට වාසනාව උදාවේවා!!!![]()


රටක්ම හෙණ ඉල්ලලත් මුන් දත් කැක්කුමක්වත් නැතුව ඉන්න එකනෙ වැඩේලංකාව වගේ රටක දෙමව්පියෝ මොන තරම් කට්ටක් කන්න ඇතිද දරුවෙක් මේ තරම් ලොකු කරන්නරටකාපු උන්ට මිනිස්සු ඉල්ලන හෙණ වදින්නේ නැති උනාට මේ වගේ අහිංසකයන්ට නම් දවසගානේ අහක යන හෙණ හරි පහත්වෙනවා
![]()
දුප්පත් සිංහලු වගේ නෙමෙයි යකෝ,රටක්ම හෙණ ඉල්ලලත් මුන් දත් කැක්කුමක්වත් නැතුව ඉන්න එකනෙ වැඩේ
කර්මය ගැන එහෙම මගෙ දශමෙක විස්වාසයක් තිබ්බනම් දැන් ඒක නෑ බං.දුප්පත් සිංහලු වගේ නෙමෙයි යකෝ,
ඒ උත්තමයෝ කලට වේලාවට වෛද්‍ය පරීක්ෂණ කරගෙන කලින්ම ලෙඩ නැති කරගන්නවා.![]()