🟥 පවුල් ජීවිතයක් ගත කරන්න නුසුදුසු කෙල්ලන්ගෙ ජොබ් මොනවද ?🟥

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    මුලු රටම සුදුසු නැ වගෙ ලිස්ට් එක දැක්කාම
    ow

    උබලට ඕනේ නම් බැඳපල්ලා.. හැබැයි සමහර ගැනු බඩ උඩ උඩ ඉඳගෙන මිනිහට කෝල් කරන්නේ,, .
    ------ Post added on May 7, 2026 at 9:51 PM
     
    • Like
    Reactions: Brandy2020

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    මම හිතන් ඉන්නෙ බඳින්න අවුරුද්ද කට කලින් ඒලෙවල් ඉවර කරපු කෙල්ලෙක්ව බඳින්න. හොඳ ලස්සන පොෂ් එකක්.
    හැබැයි බයෝ,මැත්ස් කරපු හොඳ මීටරයක් බඳින්න ඕන.
    ආර්ට් කරපු ගොන් ගස් නැතුව.
     
    • Haha
    Reactions: MacFarlane and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මම හිතන් ඉන්නෙ බඳින්න අවුරුද්ද කට කලින් ඒලෙවල් ඉවර කරපු කෙල්ලෙක්ව බඳින්න. හොඳ ලස්සන පොෂ් එකක්.
    හැබැයි බයෝ,මැත්ස් කරපු හොඳ මීටරයක් බඳින්න ඕන.
    ආර්ට් කරපු ගොන් ගස් නැතුව.
    @Tramadol ට මොකද වෙන්නෙ.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    පිරිමි වගේ නෙමෙයි බං උන්ට... අපි කීයක් හරි වැඩියෙන් හෙව්වම එයාලට දෙයක් කරලා දෙන්න නේ හිතන්නේ... උන්ට එහෙම නෑ... සල්ලි හොයද්දි ඔලුව ඉදිමෙනවා.... කිසි දෙයක් කතා කරලා විසඳගන්න බෑ... පණ්ඩිත වෙනවා.....රිලේශංශිප් එක ටිකක් දුර වෙනවා.... ඒවගේ ඉන්න ගෑනු කරන ඒව බල බල ඇවිත් උබෙ ඔලුව කනවා... ඒවම කරන්න ඕනි වෙනවා.... තව ඕනි නම් තියෙනවා
    Family background හැටියට තමයි. සල්ලි තියෙන family එකක් නම්, කෙල්ලට salary හම්බනෙට එච්චර ඉදිමෙන් නෑ, නැත්නම් ඉතින් ඉදිමෙනවා…
     
    • Like
    Reactions: MacFarlane

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    හොඳට පෞවුල් ජීවිතයක් ගත කරන්න ඕනේ නම් කිසිම ජොබ් එකක් කරන කෙල්ලෙක් බඳින්න එපා.. කාලයක් යද්දි ඕන පෞලක ආරවුල් ඇතිවෙනවා.. අන්න එතකොට ඕක තේරෙයි,, වැඩි විස්තර ඕනේ නම් අහපන්..
    වැඩි විස්තර please
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,716
    8,469
    113
    ඔක සයිකොලොජි ප්‍රස්නයක් බන්. බැදල ලමයෙක් දෙන්නෙක් හම්බ උනාම දෙන්නටම බොරින් ඉතින් ඔෆිස් වල පොඩි පොඩි සීන් කෝන් ඇති වෙනවා. හැබැයි ඩිඩොර්ස් වෙන තරමට මාට්ටු වෙන්න බොහොම සුලුතරයයි. කොහොම නමුත් බැන්දම ජොබ් එකට යන්න එපා කියන එකනම් අමු මෝඩ කමක්
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    ජොබ් එක් අදාල නෑ..

    ලොකු තනතුරක ඉන්න එකක් උනත් සුවර් නෑ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    එකෙන්ම ගැහැනු නර්ස්, පිරිමි ඩොක්ටර්.

    ගොඩක්ම කසාද බැදපු එවුන් (වෙන උන්ව බැදල ඉන්න උන්) ෆක් එක දානවාම තමයි 90% ක්.

    මෙඩිකල් ෆීල්ඩ් එකේ මොන හුයන්නක් ද මන්ද ඒක නම්, කරුමක්කාර ෆීල්ඩ් එකක්.

    ලේඩි ඩොක්ටර්ස් ල නම් සාමන්‍යයෙන් අඩුයි එහෙම යන.

    බැදපු ඉස්කෝල ටීචර්ස් ලත් ගොඩක්ම කාත් එක්ක හරි ෆක් එක දානව, අපි හිතන්නෙ නැති වයස් වල අය ඉතින් පොඩි කොල්ලො එක්ක, හද්ද නාකි මිනිස්සු එක්ක.

    අනිත් එක air hostess ල. සවුත්තු ජීවිත. (මම මේ කියන්නෙ බැදල නැති උන් නෙමෙයි, බැදපු උන්).

    එහෙම නොවන අයත් ඉන්නව. ඒක නිසා හැමෝම නෙමෙයි. ඒත් හෙනම රිස්කි ඕකුන් බදින එක නම්.

    කවෘ හරි හිතනව නම් සලකල නෑ කියල එහෙමත් නෙමෙයි, වල් වලත්ත ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නව.