🟥 මෙයාලට දැන් සතුටුයිද දන්නේ නෑ...

shenat

Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    සතුටු නැති වෙන්න තැරි මෝඩ මූසල බංකොළොත් සිලි සජබයියෙක් වෙන්න ඕනනේ. 😆

    එහෙම එවුන් නෙවෙයි නිසා සතුටු ඇති. අපිටත් සතුටුයි බංකොළොත් නාකින්ගෙන් රට බේරගෙන හරි පාරෙ යන එකට ✌️👍😍

    ප.ලි. : රිදිච්ච වේස බයියො කොනකට වෙලා පෝලිමේ හිටපල්ලා. වෙලාව තියෙන විදියට තව රිද්දල යන්න එන්නං. ✌️
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    තව හීන දැකපන් :lol: :lol: :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    තව හීන දැකපන් :lol: :lol: :lol: :lol:

    හා. එතකන් මෙන්න මේක රිදෙන තැන්වල ගාගනින් 👇🏻
    නමට Manofsteel උනාට හරිම සියුමැලියෙක්නෙ.

    images

    දෙසැම්බර් උනත් ආයෙ සර් එන්නෙ නෑ කියල හිතුනම එන කඳුලු ටික මේ මල් මල් ලේන්සුවෙන් පිහිදගනින් 👇🏻🥲

    images

    ඉස්සරහටත් උබලගෙ දුක අහන්න අපි ඉන්නවා කියන එක අමතක කරන්න එපා. 🙏🏼
     
    • Haha
    Reactions: olu bakka

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    හා. එතකන් මෙන්න මේක රිදෙන තැන්වල ගාගනින් 👇🏻
    නමට Manofsteel උනාට හරිම සියුමැලියෙක්නෙ.

    images

    දෙසැම්බර් උනත් ආයෙ සර් එන්නෙ නෑ කියල හිතුනම එන කඳුලු ටික මේ මල් මල් ලේන්සුවෙන් පිහිදගනින් 👇🏻🥲

    images

    ඉස්සරහටත් උබලගෙ දුක අහන්න අපි ඉන්නවා කියන එක අමතක කරන්න එපා. 🙏🏼
    කෙලෝ ගනියි කියල හිතුව (එකනේ චන්දෙ දුන්නේ නැත්තේ)
    එත් ජෙප්පෝ මෙච්චර ඉක්මනට ආතල් දෙයි කියල චන්දෙ නොදුන්න අපි වත් හිතුවේ නෑ
     
    • Like
    Reactions: Prapra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    කෙලෝ ගනියි කියල හිතුව (එකනේ චන්දෙ දුන්නේ නැත්තේ)
    එත් ජෙප්පෝ මෙච්චර ඉක්මනට ආතල් දෙයි කියල චන්දෙ නොදුන්න අපි වත් හිතුවේ නෑ

    අපි නං කෙලෝගනියි කියල හිතුවෙත් නෑ.
    කෙලෝගත්තෙත් නෑ.

    හිතපු විදියටම හොඳට රට කරන නිසා පට්ට 👌✌️😍
     
    • Haha
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    අපි නං කෙලෝගනියි කියල හිතුවෙත් නෑ.
    කෙලෝගත්තෙත් නෑ.

    හිතපු විදියටම හොඳට රට කරන නිසා පට්ට 👌✌️😍
    1751607596526.png

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න
     
    • Like
    Reactions: KDH and shenat