මේක තමයි ඇත්ත සිද්ධියඕකා ඉරාන් වලට සපෝර්ට් කරපු නිසා යූ එස් වලින් අල්ලන්න හොයලා ඒව නිසා හිටපු රටෙන් අල්ලලා ඩිපෝට් කරලා නේද තියෙන්නේ? නැතුව අපේ උවමනවටම අල්ලලා නෙමෙයිනේ.
අනුන්ගේ ඒවට ක්‍රෙඩිට් ගන්න සුපිරි හපන්නු දැන් ඉන්න සෙට් එක නම්.මේක තමයි ඇත්ත සිද්ධිය
"සැකකරු ඉරාන - අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය."
Ow mu nidos kota nidahas kara ponilඅනුන්ගේ ඒවට ක්‍රෙඩිට් ගන්න සුපිරි හපන්නු දැන් ඉන්න සෙට් එක නම්.
වෙඩිමට යනවා කියලා උසාවි වලට පොලු තියන්න බොරු කිව්වෙ කවුදඅධිකරනෙන් නෙමෙයිද කළේ?
පොනිල්ද?වෙඩිමට යනවා කියලා උසාවි වලට පොලු තියන්න බොරු කිව්වෙ කවුද![]()