🟥 Breaking - මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ්ෆාදර් ශිරාන් බාසික් අත්අඩංගුවට...

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,881
    3,073
    113
    colombo
    කෝමහරි කිද්දෙක් ඇල්ලුවා. හොඳ දෙයක්. මුගෙන් එන කුඩු ලයින් ඒකත් නත්‍ර වෙන්න ඕනේ. එකට රෙප්ලස් කරා තව එකෙක් කුඩු අධිනවා නන් වැඩක් නැහැ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,706
    113
    ගග අද්දර
    ඕකා ඉරාන් වලට සපෝර්ට් කරපු නිසා යූ එස් වලින් අල්ලන්න හොයලා ඒව නිසා හිටපු රටෙන් අල්ලලා ඩිපෝට් කරලා නේද තියෙන්නේ? නැතුව අපේ උවමනවටම අල්ලලා නෙමෙයිනේ.
     
    • Like
    Reactions: virajdanushka

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,817
    2
    2,088
    113
    On a Cloud
    ආපෝ... කුඩු කාර‍යොන්ගෙ කටට ගන්න බලන් ඉන්න උනුත් මේකෙ ඉන්නවනෙ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    ඕකා ඉරාන් වලට සපෝර්ට් කරපු නිසා යූ එස් වලින් අල්ලන්න හොයලා ඒව නිසා හිටපු රටෙන් අල්ලලා ඩිපෝට් කරලා නේද තියෙන්නේ? නැතුව අපේ උවමනවටම අල්ලලා නෙමෙයිනේ.
    මේක තමයි ඇත්ත සිද්ධිය

    "සැකකරු ඉරාන - අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය."
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,706
    113
    ගග අද්දර
    මේක තමයි ඇත්ත සිද්ධිය

    "සැකකරු ඉරාන - අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය."
    අනුන්ගේ ඒවට ක්‍රෙඩිට් ගන්න සුපිරි හපන්නු දැන් ඉන්න සෙට් එක නම්.
     
    Similar threads