🤔🎥🎬 ඇමරිකානු සිනමා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක දෙවැනි පරිච්ඡේදය: "Heat 2" 🎬🎥😎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Man nan 1st eka balala na
    Habai ekak kiyannan dan kaale inna un owwa balanne na. Onna John Cena & Rock wa dammoth nan balai 🤣
    පට්ටම crime, thriller movie එකක්. අනිවා බලන්න. Dark knight වල opening bank heist සීන් එකට නෝලාන් inspire කරගෙනත් තියෙන්නෙ Heat වලට තිබ්බ bank heist එක. මේ තාක් ෆිල්ම් එකක බලපු පට්ටම gun shootout එක තියෙන්නෙත් Heat වල. ෆිල්ම් එකේ තිබ්බ bank robbery එක කොපි කරලා එකපාරක් ඇත්ත bank robbery එකකුත් වුණා. ඒත් ඕකට සම්බන්ධ වුණු දෙන්නම පොලීසියෙන් වෙඩි කාලා මැරුණා. "North Hollywood shootout" කියලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකො. මේ තියෙන්නෙ සීන් එකේ ඇත්ත footage එක.









    ------ Post added on Apr 25, 2024 at 8:44 PM



    ------ Post added on Aug 27, 2024 at 2:41 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,707
    113
    35
    Spain
    මේ ෆිල්ම් එක බලලා තියෙනව ද? Michael Mann ඩිරෙක්ට් කරපු පට්ට ෆිල්ම් එකක්. ටොම් අයියා මේකෙ villian ගෙ කැරැක්ටර් එක කරන්නෙ. මේකෙත් පට්ට gun shootout ටිකක් තියෙනවා. :yes: John Wick වල තියෙනවා වගේ cartoonish ඒවා නෙවේ.

    MV5BMjE3NjM5OTMxMV5BMl5BanBnXkFtZTcwOTIzMTQyMw@@._V1_FMjpg_UX1000_.jpg
    මේක මරු ෆිල්ම් එක, මූට හිට්මෑන් චරිතේ නියමෙට මැච් වුනා. කොටින්ම කිව්වොත් මේකේ අනිත් එකා අපේ වීරයා මතක කාටද? මන් කියන්නේ මූ කරන්න ඕන දුෂ්ඨ චරිත. මොකද හොඳ දුෂ්ඨ චරිත නැත්නම් වීරයගෙනුත් වැඩක් නැහැ.
     
    • Love
    Reactions: Stimulus mind

    Similar threads