CW kohomath profitable company ekk newei mul kaale idalama.CW එ වුන් woke tv series කරන්න ගිහින් බංකොලොත් උනා
ඒ වගේ තමා. Texas company 1k dan අරන් තියෙන්නෙත් බලමුකෝ
Batgirl Constantine මගුල් ෆිල්ම් cancel කරපු එකම හොදයි. වැදගත් දෙය

ස්නයිඩර් කාරය ලව්වා DC unverse එක පටන් ගත්ත එකයි, කොවිඩ් ආවට පස්සෙ Film theatres අමතක කරලා උන්ගෙ HBOmax streaming service එක පුම්බන්න ඒ වෙනකොට රිලීස් කරන්න හිටපු ඔක්කොම ෆිල්ම්ස් හෝල් එකේ පෙන්නන දවසෙම steraming service එකටත් රිලීස් කරා ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලටයි, ෆිල්ම් එක හදපු ප්රඩක්ෂන් කම්පැනිවලටයි දැනුම් දීමක් නොකර. අන්තිමට මොකද වුණේ? ඔක්කොම වගේ ෆිල්ම්ස් flop වුණා. Legendery pictures ලත් නඩු කිව්වා WB ලා එක්ක අන්තිමට monster universe එකේ Godzilla vs. Kong ෆිල්ම් එකයි, Dune ෆිල්ම් එකයි ඔහොම රිලීස් කරපු නිසා. ක්රිස්ටෝපර් නෝලනුත් WB අත ඇරලා Universal ළගට ගියේ ඔය හේතුව නිසා.DC Film set ekath Thiyaagena Naawane
Ezra Miller, Amber Head wage unwa Dagena Film karahama Enna thiyena Viewersla tikakth nathi wenawa

CW kohomath profitable company ekk newei mul kaale idalama.