🤔🎥💰 මේ "Warner Bros.' ස්ටූඩියෝවෙහි අවසානය ද? 💰🎥🤔

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    😂 CW එ වුන් woke tv series කරන්න ගිහින් බංකොලොත් උනා
    ඒ වගේ තමා. Texas company 1k dan අරන් තියෙන්නෙත් බලමුකෝ

    Batgirl Constantine මගුල් ෆිල්ම් cancel කරපු එකම හොදයි. වැදගත් දෙය
    CW kohomath profitable company ekk newei mul kaale idalama.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    DC Film set ekath Thiyaagena Naawane
    Ezra Miller, Amber Head wage unwa Dagena Film karahama Enna thiyena Viewersla tikakth nathi wenawa
    ස්නයිඩර් කාරය ලව්වා DC unverse එක පටන් ගත්ත එකයි, කොවිඩ් ආවට පස්සෙ Film theatres අමතක කරලා උන්ගෙ HBOmax streaming service එක පුම්බන්න ඒ වෙනකොට රිලීස් කරන්න හිටපු ඔක්කොම ෆිල්ම්ස් හෝල් එකේ පෙන්නන දවසෙම steraming service එකටත් රිලීස් කරා ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලටයි, ෆිල්ම් එක හදපු ප්‍රඩක්ෂන් කම්පැනිවලටයි දැනුම් දීමක් නොකර. අන්තිමට මොකද වුණේ? ඔක්කොම වගේ ෆිල්ම්ස් flop වුණා. Legendery pictures ලත් නඩු කිව්වා WB ලා එක්ක අන්තිමට monster universe එකේ Godzilla vs. Kong ෆිල්ම් එකයි, Dune ෆිල්ම් එකයි ඔහොම රිලීස් කරපු නිසා. ක්‍රිස්ටෝපර් නෝලනුත් WB අත ඇරලා Universal ළගට ගියේ ඔය හේතුව නිසා. :yes:
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    CW kohomath profitable company ekk newei mul kaale idalama.

    උන් ටාගට් කරේ teens ඒත් උන්ට ඒකත් නැති උනා 2015 විතර වෙද්දි Warner bro products 1995 - 2010 හොදට profit කරා UPN එකෙන් ඉස්සුවා
    buffy the vampire slayer වගේ ඒව මුලින්ම

    gossip girl
    supernatural
    Smallville
    One tree hill
    Gilmore girls
    Vampire diaries
    Veronica mars
    Nikita
    Everybody hates Chris

    ඉස්සර සුපිරිම tv series තමා මේවා උන්ගේ.WB හොදට හෙව්වා ඕවාගෙන්

    SYFY channal එකට වෙච්ච දෙයක් නෑ
    ඉස්සර කොච්චර පට්ට series එනව ද

    Canadian TV series එහෙම ආව පට්ට story තිබ්බ ඒව දැං එක උත්තක් වත් නෑ
    ------ Post added on Sep 21, 2022 at 7:18 PM