🤔🎬 ඩැනියෙල් ක්‍රේග්ට කලින් "ජේම්ස් බොන්ඩ්ට" රගපාන්න හිටපු නළුවො ගැන දන්නව ද? - James Bond Screen Tests 2005 😏🎥

Wade Wilson

Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    image


    2006 රිලීස් වුණු "Casino Royale" ෆිල්ම් එකේ ඉදලා "No time to die" චිත්‍රපටිය වෙනකම්ම ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපෑවෙ ඩැනියෙල් ක්‍රේග් කියලා කවුරුත් දන්නවනෙ. ඒත් ඩැනියෙල් ක්‍රේග්ට කලින් "Casino Royale" ෆිල්ම් එකේදි ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපාන්න තවත් නළුවො 4 දෙනෙකුත් තෝරගන්න කරපු තිර පරීක්ෂණවලට එහෙමත් නැත්නම් "Screen test" (Audition) වලට සහභාගි කරගත්තා. යම් නළුවෙක් හරි නිළියක් හරි ෆිල්ම් එකේ රගපාන්න තෝරගත්ත චරිතෙට හොදටම ගැළපෙනව ද කියලා චිත්‍රපටියෙ අධ්‍යක්ෂවරයයි, Casting director ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන පූර්ව පරික්ෂණයක් "Screen test" එකක් විදිහට සරලව ම හදුන්වන්න පුළුවන්. ඩැනියෙල් ක්‍රේග් ඇරෙන්න "Casino Royale" ෆිල්ම් එකේදි ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපාන්න Henry Cavill, Anthony Starr (The Boys සිරීස් එකේ Homelander ව දන්නවනෙ), Sam Worthington, Rupert Friend කියන නළුවො 4 දෙනා තමයි මේ විදිහට තිර පරීක්ෂණවලට සහභාගි වුණේ. මේ කරපු screen test වල footages මීට සති 2 කට විතර ඉස්සෙල්ලා පළවෙනි වතාවට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ වීඩියෝ ටිකයි. :yes::)

    Henry Cavill

    40b7c63c-59a2-11e9-bbcc-84176f6dd1e7_image_hires_134058.jpg






    Anthony Starr

    MV5BMTQxMDg1Nzc0OV5BMl5BanBnXkFtZTcwODc4NTkyNw@@._V1_FMjpg_UX1000_.jpg
    The-Boys-Homelander-e1720743363244.jpg







    Sam Worthington

    MV5BODAwMTQ0Y2UtYmE0ZS00Mjc4LWExZTMtNTIzMjdmYTZlMTJkXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg




    Rupert Friend

    Rupert_Friend_at_Chelsea_Television_Studios_in_Manhattan%2C_February_2020.jpg






    අන්තිමට මේ තියෙන්නෙ ඩැනියෙල් ක්‍රේග්ගෙ 'Audition' එක.



    Anthony starr කිව්වාම උබට homelander මතක් උනාට මට මතක් වෙන්නේ lucas hood ව
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    Man balala tiyena supirima James Bond film eka thama Casino Royal. Daniel mona unath patta naluwa. Acting maru
    Eka balala thama mama poker play karanna igena gatte.
    Mata palaweni poker scene eka baladdi mukuth therune na. Ithin man film eka balana eka nawattala poker play karana hati igena gatta youtube eken. Ita passe poker hands tike print ekak athe thiyagena thama film eka baluwe 🤣
    Mama kathawe wena siddiya therenne nattan ethanin eha ohe balagena yanne na

    Interstellar balannath mata paya gaanak giya 😜
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    (⌐■_■) (y)

    මටනන් James Bond කිව්ව ගමන් තාම ඉස්සෙල්ලම ඔළුවට එන්නෙ (👉゚ヮ゚)👉 Sean Connery.

    My least favourite Bond තමයි Roger Moore ㄟ( ▔, ▔ )ㄏ

    ඉස්සෙල්ලම බලපු Bond movie එක තමයි Die Another Day (2002)
    "Die another day" තමයි මාත් පළවෙනියටම බලපු බොන්ඩ් ෆිල්ම් එක. ඒ වුණාට ෆිල්ම් එකේ බලන්න වුණේ "Opening hovercraft chase" එක විතරයි. පොඩි කාලෙ දුරින් නෑදෑ වෙන කට්ටියකගෙ ගෙදර ගිය වෙලාවක ඒගොල්ලො ඔය ෆිල්ම් එක බල බල හිටියා. එතකොට තමයි නිකන් බලන්න සෙට් වුණේ. ඒ කාලෙ නම් මේක ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් ද තියා ජේම්ස් බොන්ඩ් කියලා කැරැක්ටර් එකක් තියෙනව ද කියලවත් හරියට තේරුමක් තිබ්බෙ නෑ. :D පළවෙනියටම බොන්ඩ් ෆිල්ම් එකකට කියලා සම්පූර්ණෙන් ඉවර වෙනකම් කියලා බැලුවෙ "Roger Moore" ගෙ "Live and let die" ෆිල්ම් එක. :) ඉස්සර ITN එකේ ඉරිදා 1 ට ඉන්ග්ලිෂ් ෆිල්ම්ස් පෙන්න්නවා. ඒ පෙන්නපු වෙලාවක තමයි බැලුවෙ.

    "George Lazenby" ගැන මොකද හිතන්නෙ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    dan kawud aaluth kena
    හරියටම කියලා නෑ තාම. මේ ටිකේ නළුවා තෝරන ස්ක්‍රීන් ටෙස්ට් කරනවා. මේ පොරව තමයි දැනට ස්ක්‍රීන් ටෙස්ට් කරලා තියෙනවා කියලා කියන්නෙ. ඉස්සරහට තවත් නළුවන්ව ස්ක්‍රීන් ටෙස්ට් කරලා ගැළපෙනවා කියලා හිතෙන කෙනෙක්ව තෝර ගනීවි.




    ඒ අස්සෙ බේසොස්ගෙ වයිෆ්වත් ෆිල්ම් එකේ කැරැක්ටර් එකකට ඔබ්බවන්න යනවා කියලා කතාවක් යනවා. 🥴

     
    • Like
    Reactions: Reincarnator

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    රන්ජන් රාමනයක 007 ඔඩිශන්

    බුහ් හහ් හා මල්ලි!
    මම තමා බොන්ඩ් ජේම්ස් බොන්ඩ්!
     
    • Like
    Reactions: Reincarnator