ජිම් ගියා කියල, protein supplement එකක් ගත්ත කියල මේවා වෙන්නෙ නෑ. මේකට හේතුව steroids වගේ දේවල් ගන්න එක. සමහර ගොබ්බ ජිම්වල ස්ටරොයිඩ්ස් දෙනව කොල්ලන්ට මුකුත් අවුලක් කියන්නෙ නැතුව.ඔන්න ඔහේ තියෙන ඇග තියාගෙන ඉන්නවා අප්පා![]()
අනිව ලංකාවෙ පොඩි පොඩි ජිම් වලට යන කොල්ලොන්ටත් මේ සෙතේ තමයි වෙන්නෙ. ඔය Dianabol එහෙම ලංකාවෙ යන්නෙ පට්ට ගනන් අඩුවට. ඒවා විකුනන්නෙත් "ජිම් එකේ අයියා". කොහෙන් හරි ගේන ජරාවල්. ලංකාවෙ නීතිවලත් අවුලක් ඇති නැත්තන් මේ වගේ high risk drugs කොහොමද නිකන් එක එකා විකුනන්නෙ.Contaminated steroids අරන් miss-use කරන නිසා
------ Post added on Oct 18, 2022 at 1:53 AM