🤔🏋️💪 Why Bodybuilders Are Dying Young? 💪🏋️🤔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,345
    113
    ඔන්න ඔහේ තියෙන ඇග තියාගෙන ඉන්නවා අප්පා 😟
    ජිම් ගියා කියල, protein supplement එකක් ගත්ත කියල මේවා වෙන්නෙ නෑ. මේකට හේතුව steroids වගේ දේවල් ගන්න එක. සමහර ගොබ්බ ජිම්වල ස්ටරොයිඩ්ස් දෙනව කොල්ලන්ට මුකුත් අවුලක් කියන්නෙ නැතුව.

    Contaminated steroids අරන් miss-use කරන නිසා
    අනිව ලංකාවෙ පොඩි පොඩි ජිම් වලට යන කොල්ලොන්ටත් මේ සෙතේ තමයි වෙන්නෙ. ඔය Dianabol එහෙම ලංකාවෙ යන්නෙ පට්ට ගනන් අඩුවට. ඒවා විකුනන්නෙත් "ජිම් එකේ අයියා". කොහෙන් හරි ගේන ජරාවල්. ලංකාවෙ නීතිවලත් අවුලක් ඇති නැත්තන් මේ වගේ high risk drugs කොහොමද නිකන් එක එකා විකුනන්නෙ.
    ------ Post added on Oct 18, 2022 at 1:53 AM