🤔🕵️ මේ ගැන දන්නව ද? - Windows 11 "Recall" 🙄🕵️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,090
    153,346
    113
    windows-11-recall.jpg



    Microsoft has announced a new AI-powered feature for Windows 11 called 'Recall,' which records everything you do on your PC and lets you search through your historical activities.

    Recall works like a photographic memory for your PC, letting you access everything you've seen or done on your computer in an organized way using queries in your native language.



    වැඩිදුර තොරතුරු​




    "Privacy' කියන දේ නැත්තටම නැතිවෙලා යන යුගයක් ඉස්සරහට එන්නෙ මේ යන විදිහට. 😐😑


    ඉලාන් අයියත් මේක අහලා පරළ වෙලා. :dull:




    ​
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,542
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම local PC එකේ store කරනවා කියල පටන්ගෙන ටික කාලෙකින් cloud එකට අප්ලෝඩ් කරන්න පටන් ගනී වැඩි හොඳට 😒

    ඇමරිකාවේ ආණ්ඩුවටත් කැමති වෙලාවක කැමති කෙනෙක් කරපු දේවල් බලාගන්න පුළුවන්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,090
    153,346
    113
    මේ ත්‍රෙඩ් එකට කෙලින්ම අදාළ වෙන්නෙ නෑ මේකනම්. ඒ වුණාට වක්‍රව සම්බන්ධකමක් තියෙනවා. A.I. නිසා සිනමා/රූපවාහිනී කර්මාන්ත වලට, විශේෂෙන් හොලිවුඩ්වලට ඉදිරියෙදි ඇති වෙන්න පුළුවන් බලපෑම ගැන කතා කරන හොද discussion එකක්. කැමති අය බලන්න. :)